• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සංවිධානය කළ TABLE TOP අභ්‍යාසය මිරිස්සේදී සාර්ථකව අවසන්

18 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව  සංවිධානය කළ TABLE TOP අභ්‍යාසය මිරිස්සේදී සාර්ථකව අවසන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කලාපීය සහයෝගීතාවය මඟින් සමුද්‍රීය පරිසරය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සංවිධානය කළ “TABLE TOP – 2026” අභ්‍යාසය මාර්තු 16 සහ 17 දෙදින පුරා මිරිස්ස වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී සාර්ථකව පවත්වා තිබේ.
නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම්, සමුද්‍රීය තෙල් විසිරුම් පාලනය සහ මුහුදේදී අනතුරට පත්වන නාවික හා ධීවර ප්‍රජාව මුදවා ගැනීමේ (SAR) මෙහෙයුම් සම්බන්ධයෙන් සාමූහිකව ප්‍රතිචාර දක්වන ආකාරය මෙහිදී ප්‍රගුණ කෙරිණි
සමුද්‍රීය නීතිය, සරණාගතයින් පිළිබඳ ජාත්‍යන්තර නීති, SUA සහ සමුද්‍රීය දූෂණය වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳව දේශීය හා විදේශීය නිලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය
බංගලාදේශය, ඉන්දියාව සහ මාලදිවයින යන රටවල වෙරළ ආරක්‍ෂක නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) සහ රේගුව ඇතුළු දේශීය ආයතන රැසක නියෝජිතයෝ මෙයට සහභාගී වූහ
මධ්‍යධරණී මුහුදේ රුසියානු නෞකාවක් පුපුරායාමේ අවදානම සහ මෙරට අහසේ ඩ්‍රෝන යානා පියාසර කරවීම තහනම් කිරීම වැනි සමකාලීන ආරක්ෂක අභියෝග හමුවේ, මෙවැනි කලාපීය ආරක්ෂක අභ්‍යාස පැවැත්වීම කාලෝචිත පියවරක් ලෙස සැලකේ.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් අභ්‍යාසය නිමාවට පත්වූ අතර, සහභාගී වූවන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.
Post Views: 4
Previous Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ක්‍රියාකාරී සංචාරක ජංගම යෙදුම Lily Lanka App නිල වශයෙන් එළිදක්වයි

Next Post

බස්නාහිර පළාතේ අපරාධ මර්දනයට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ WhatsApp අංකයක් හඳුන්වා දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
බස්නාහිර පළාතේ  අපරාධ මර්දනයට පැය 24 පුරා  ක්‍රියාත්මක විශේෂ WhatsApp අංකයක් හඳුන්වා දෙයි

බස්නාහිර පළාතේ අපරාධ මර්දනයට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ WhatsApp අංකයක් හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බණ්ඩාරගම උයන්වත්ත වැවේ  ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ  මළසිරුර හමුවෙයි

බණ්ඩාරගම උයන්වත්ත වැවේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර හමුවෙයි

18 March 2026
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට ‘නරෙල්’ සුළි කුණාටුවෙන් දැඩි තර්ජනයක්

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට ‘නරෙල්’ සුළි කුණාටුවෙන් දැඩි තර්ජනයක්

18 March 2026
ලොව ප්‍රථම ක්වොන්ටම් බැටරිය ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් නිපදවයි

ලොව ප්‍රථම ක්වොන්ටම් බැටරිය ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් නිපදවයි

18 March 2026
කොලොම්බියා – ඉක්වදෝර දේශසීමාවේ දැඩි නොසන්සුන්තාවක්

කොලොම්බියා – ඉක්වදෝර දේශසීමාවේ දැඩි නොසන්සුන්තාවක්

18 March 2026

Recent News

විශේෂ වාහන අංක  වෙන් කරවා ගැනීමට  රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

විශේෂ වාහන අංක වෙන් කරවා ගැනීමට රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

18 March 2026
බණ්ඩාරගම උයන්වත්ත වැවේ  ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ  මළසිරුර හමුවෙයි

බණ්ඩාරගම උයන්වත්ත වැවේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර හමුවෙයි

18 March 2026
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට ‘නරෙල්’ සුළි කුණාටුවෙන් දැඩි තර්ජනයක්

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට ‘නරෙල්’ සුළි කුණාටුවෙන් දැඩි තර්ජනයක්

18 March 2026
ලොව ප්‍රථම ක්වොන්ටම් බැටරිය ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් නිපදවයි

ලොව ප්‍රථම ක්වොන්ටම් බැටරිය ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් නිපදවයි

18 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශේෂ වාහන අංක  වෙන් කරවා ගැනීමට  රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

විශේෂ වාහන අංක වෙන් කරවා ගැනීමට රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

18 March 2026
බණ්ඩාරගම උයන්වත්ත වැවේ  ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ  මළසිරුර හමුවෙයි

බණ්ඩාරගම උයන්වත්ත වැවේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර හමුවෙයි

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved