• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කැනඩාවේදී ඉරාන ක්‍රියාකාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට චෝදනා

18 March 2026
in පුවත්, විදෙස්
කැනඩාවේදී ඉරාන ක්‍රියාකාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට චෝදනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කැනඩාවේ පදිංචිව සිටි ඉරාන රජයේ ප්‍රබල විවේචකයෙකු වූ මසූඩ් මස්ජූඩි (Masood Masjoody) නැමැති ක්‍රියාකාරිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකුට සහ කාන්තාවකට එරෙහිව කැනඩා බලධාරීන් විසින් ඊයේ (17) නඩු පවරා තිබේ. බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ බර්නබි නුවර පදිංචිව සිටි හිටපු විශ්වවිද්‍යාල ගණිත කථිකාචාර්යවරයෙකු වූ මස්ජූඩි, පසුගිය පෙබරවාරි මස මුලදී අතුරුදහන් වූ අතර ඔහුගේ සිරුර මාර්තු 6 වනදා මිෂන් නගරයේ තිබී සොයාගන්නා ලදී.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මේපල් රිජ් හි පදිංචි 48 හැවිරිදි මෙහ්දි අහමඩ්සාදේ රසාාවි (Mehdi Ahmadzadeh Razavi) සහ නෝර්ත් වැන්කුවර් හි පදිංචි 45 හැවිරිදි අරේසු සොල්තානි (Arezou Soltani) නැමැත්තන් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් දෙදෙනාටම පළමු පෙළ මිනීමැරුම් චෝදනා එල්ල කර ඇති අතර, සැකකරුවන් සහ මියගිය පුද්ගලයා අතර පෙර සබඳතා තිබී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මස්ජූඩි විසින් මීට පෙර රසාාවි සහ සොල්තානිට එරෙහිව අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පවරා තිබූ බව ද වාර්තා වේ.
ඉරානයේ වත්මන් පාලන තන්ත්‍රය මෙන්ම පිටුවහල් කර සිටින ඉරාන රජ පවුල ද දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයෙකු ලෙස මස්ජූඩි ප්‍රකටව සිටියේය. ඔහු මීට පෙර ඉරාන රජයට සහ සයිමන් ෆ්‍රේසර් විශ්වවිද්‍යාලයට එරෙහිව ද නීතිමය පියවර ගෙන තිබුණි. මෙම ඝාතනයත් සමඟ කැනඩාව තුළ වෙසෙන ඉරාන විරුද්ධවාදීන් ඉලක්ක කර විදේශීය බලපෑම් එල්ල වීම පිළිබඳව එරට ඉරාන ප්‍රජාව අතර දැඩි භීතියක් සහ කනස්සල්ලක් හටගෙන තිබේ. කැනේඩියානු බුද්ධි අංශ ද මීට පෙර ඉරානයෙන් එල්ල විය හැකි තර්ජන පිළිබඳව අනතුරු අඟවා තිබූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වේ.
Post Views: 3
Previous Post

ඇල්ල දුම්රිය ස්ථානයේදී ජර්මන් ජාතිකයෙකුගෙන් විරෝධතාවක්

Next Post

ප්‍රසිද්ධ ආයතන නාමයෙන් බැංකු ගිණුම් හිස් කරන අලුත්ම Screen Share වංචාව ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බාල ගල්අඟුරු සහ තෙල් හිඟය නිසා විදුලි කප්පාදු අවදානමක්

බාල ගල්අඟුරු සහ තෙල් හිඟය නිසා විදුලි කප්පාදු අවදානමක්

18 March 2026
ඉන්දියානු ආධාර යටතේ මෙරට ඉදි කළ දිගම ‘බේලි’ පාලම හලාවතදී විවෘත වෙයි

ඉන්දියානු ආධාර යටතේ මෙරට ඉදි කළ දිගම ‘බේලි’ පාලම හලාවතදී විවෘත වෙයි

18 March 2026
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අන්තර්ජාල මූල්‍ය වංචා මර්දනයට චීනයෙන් දැඩි සහයක්

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අන්තර්ජාල මූල්‍ය වංචා මර්දනයට චීනයෙන් දැඩි සහයක්

18 March 2026
ඉරානයට රුසියානු  ඩ්‍රෝන තාක්ෂණය ලබාදෙන බවට  එල්ල වූ චෝදනා ක්‍රෙම්ලිනය  ප්‍රතික්ෂේප කරයි

ඉරානයට රුසියානු ඩ්‍රෝන තාක්ෂණය ලබාදෙන බවට එල්ල වූ චෝදනා ක්‍රෙම්ලිනය ප්‍රතික්ෂේප කරයි

18 March 2026

Recent News

ලොව බලවත්ම ඇමරිකානු ගුවන් යානා වාහක නෞකාව ගින්නෙන් පසු අලුත්වැඩියාවට

ලොව බලවත්ම ඇමරිකානු ගුවන් යානා වාහක නෞකාව ගින්නෙන් පසු අලුත්වැඩියාවට

18 March 2026
බාල ගල්අඟුරු සහ තෙල් හිඟය නිසා විදුලි කප්පාදු අවදානමක්

බාල ගල්අඟුරු සහ තෙල් හිඟය නිසා විදුලි කප්පාදු අවදානමක්

18 March 2026
ඉන්දියානු ආධාර යටතේ මෙරට ඉදි කළ දිගම ‘බේලි’ පාලම හලාවතදී විවෘත වෙයි

ඉන්දියානු ආධාර යටතේ මෙරට ඉදි කළ දිගම ‘බේලි’ පාලම හලාවතදී විවෘත වෙයි

18 March 2026
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අන්තර්ජාල මූල්‍ය වංචා මර්දනයට චීනයෙන් දැඩි සහයක්

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අන්තර්ජාල මූල්‍ය වංචා මර්දනයට චීනයෙන් දැඩි සහයක්

18 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාල ගල්අඟුරු සහ තෙල් හිඟය නිසා විදුලි කප්පාදු අවදානමක්

බාල ගල්අඟුරු සහ තෙල් හිඟය නිසා විදුලි කප්පාදු අවදානමක්

18 March 2026
ඉන්දියානු ආධාර යටතේ මෙරට ඉදි කළ දිගම ‘බේලි’ පාලම හලාවතදී විවෘත වෙයි

ඉන්දියානු ආධාර යටතේ මෙරට ඉදි කළ දිගම ‘බේලි’ පාලම හලාවතදී විවෘත වෙයි

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved