• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමාත්‍ය සමන්ත විද්‍යාරත්නට සහ ITN ආයතනයට එරෙහිව රුපියල් මිලියන 200ක අපහාස නඩුවක්

18 March 2026
in දේශීය, පුවත්
අමාත්‍ය සමන්ත විද්‍යාරත්නට සහ ITN ආයතනයට එරෙහිව රුපියල් මිලියන 200ක අපහාස නඩුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ ස්වාධීන රූපවාහිනී සේවය (ITN) විසින් තමන්ට අපහාස වන අන්දමේ අසත්‍ය ප්‍රකාශ සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවරා ඇති වන්දි නඩුව එළඹෙන මාර්තු 20 වන දින කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය. 2025 ජනවාරි 09 වන දින පවත්වන ලද මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් මෙම නීතිමය ක්‍රියාමාර්ගයට පාදක වී ඇති අතර, DMR/1467/25 අංකය යටතේ ගොනු කර ඇති මෙම පෙත්සම මගින් රුපියල් මිලියන 200ක වන්දි මුදලක් ඉල්ලා තිබේ.
කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ තණමල්විල ප්‍රදේශයේ පිහිටි තමන්ට අයත් පෞද්ගලික වගා බිමක ඡායාරූප ප්‍රදර්ශනය කරමින්, එම භූමිය හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රක්ෂිතයකට අයත් බවට අමාත්‍යවරයා කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය සහ ද්වේෂ සහගත බවයි. ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති සහ ‘පත්තරෙන් එහා’ වැඩසටහන හරහා මෙම ප්‍රකාශ ප්‍රචාරය කිරීමෙන් තමන්ට දැඩි අගතියක් සිදු වූ බව පවසන ඔහු, අමාත්‍යවරයාගෙන් සහ රූපවාහිනී ආයතනයෙන් රුපියල් මිලියන 100 බැගින් වන්දි මුදලක් සහ නඩු පවරන දින සිට ඊට අදාළ නෛතික පොලියද අය කර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියි.
Post Views: 0
Previous Post

ලොව බලවත්ම ඇමරිකානු ගුවන් යානා වාහක නෞකාව ගින්නෙන් පසු අලුත්වැඩියාවට

Next Post

කොළඹ නගරයේ වාහන නැවැත්වීමේ ගාස්තු අද සිට තාවකාලිකව අත්හිටුවයි

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ නගරයේ වාහන නැවැත්වීමේ ගාස්තු අද සිට තාවකාලිකව අත්හිටුවයි

කොළඹ නගරයේ වාහන නැවැත්වීමේ ගාස්තු අද සිට තාවකාලිකව අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන ගෑස් නිධියට ඊශ්‍රායල ප්‍රහාරයක්

ඉරාන ගෑස් නිධියට ඊශ්‍රායල ප්‍රහාරයක්

18 March 2026
ජනාධිපති ට්‍රම්ප්ගේ චීන සංචාරය කල් දැමෙයි

ජනාධිපති ට්‍රම්ප්ගේ චීන සංචාරය කල් දැමෙයි

18 March 2026
කැනඩාව සිය ආක්ටික් කලාපය සංවර්ධනයට සැරසෙයි

කැනඩාව සිය ආක්ටික් කලාපය සංවර්ධනයට සැරසෙයි

18 March 2026
නයිජල් ෆැරාජ් මුදලට වීඩියෝ පණිවිඩ නිකුත් කිරීමේ මතභේදයක

නයිජල් ෆැරාජ් මුදලට වීඩියෝ පණිවිඩ නිකුත් කිරීමේ මතභේදයක

18 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ගෑස් නිධියට ඊශ්‍රායල ප්‍රහාරයක්

ඉරාන ගෑස් නිධියට ඊශ්‍රායල ප්‍රහාරයක්

18 March 2026
ජනාධිපති ට්‍රම්ප්ගේ චීන සංචාරය කල් දැමෙයි

ජනාධිපති ට්‍රම්ප්ගේ චීන සංචාරය කල් දැමෙයි

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved