• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉහළ පෙළේ ඇමරිකානු ආරක්ෂක නිලධාරී ජෝ කෙන්ට්ට එරෙහිව FBI පරීක්ෂණයක්

19 March 2026
in පුවත්, විදෙස්
ඉහළ පෙළේ ඇමරිකානු  ආරක්ෂක නිලධාරී  ජෝ කෙන්ට්ට එරෙහිව  FBI පරීක්ෂණයක්
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

ඉරාන යුද්ධය සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය පිළිබඳව විරෝධය පළ කරමින් ඉල්ලා අස් වූ ඇමරිකානු ජාතික මධ්‍යම තබස්ත්‍රවාද විරෝධී මධ්‍යස්ථානයේ (NCTC) හිටපු අධ්‍යක්ෂ ජෝ කෙන්ට්ට එරෙහිව FBI ආයතනය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. රහසිගත තොරතුරු අවභාවිත කරමින් පිටතට ලබා දුන් බවට එල්ල වී ඇති චෝදනා මත මෙම විමර්ශනය ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලය විසින් ට්‍රම්ප් පාලනය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට පොළඹවන ලද බවට ඔහු විසින් සිදු කළ බව කියන ප්‍රකාශ මෙන්ම, ඔහුගේ ඉල්ලා අස්වීමට පෙර සිටම මෙම රහස්‍ය තොරතුරු කාන්දු කිරීම පිළිබඳ විමර්ශන මාස කිහිපයක් පුරා සිදුව ඇති බව ද අනාවරණය වී ඇත. කෙසේ වෙතත් FBI ආයතනය මේ පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

Post Views: 11
Previous Post

ඇමරිකානු සම්බාධක මධ්‍යයේ රුසියානු තෙල් නෞකාවක් කියුබාව බලා යාත්‍රා කරයි

Next Post

ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ එක්ව කටයුතු කළ පුද්ගලයන් තිදෙනෙකු ඉරානය විසින් එල්ලා මරා දමයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ එක්ව කටයුතු කළ  පුද්ගලයන් තිදෙනෙකු ඉරානය විසින් එල්ලා මරා දමයි

ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ එක්ව කටයුතු කළ පුද්ගලයන් තිදෙනෙකු ඉරානය විසින් එල්ලා මරා දමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ කැතේ පැසිෆික් (Cathay Pacific) ගුවන් සේවය ඩුබායි සහ රියාද් ගමන් වාර අත්හිටුවයි

මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ කැතේ පැසිෆික් (Cathay Pacific) ගුවන් සේවය ඩුබායි සහ රියාද් ගමන් වාර අත්හිටුවයි

19 March 2026
ඇමරිකාවේ  කැලිෆෝනියා ප්‍රාන්තයේ  දැවැන්ත ගින්නක්

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දැවැන්ත ගින්නක්

19 March 2026
ඇමරිකාව වර්ජනය කළත් ලෝක කුසලානයට ක්‍රීඩා කරන බව ඉරානය පවසයි

ඇමරිකාව වර්ජනය කළත් ලෝක කුසලානයට ක්‍රීඩා කරන බව ඉරානය පවසයි

19 March 2026
කරච්චි නුවරට  ඇදහැලුණු මහා වර්ෂාවෙන්  19 දෙනෙකු ජීවිතක්ෂයට

කරච්චි නුවරට ඇදහැලුණු මහා වර්ෂාවෙන් 19 දෙනෙකු ජීවිතක්ෂයට

19 March 2026

Recent News

රුසියානු ගුවන්යානා නිෂ්පාදනාගාරවලට එල්ල වූ ප්‍රහාර සහ දේශපාලන පෙරළි

රුසියානු ගුවන්යානා නිෂ්පාදනාගාරවලට එල්ල වූ ප්‍රහාර සහ දේශපාලන පෙරළි

19 March 2026
එලොන් මස්ක් ලොව බිලියනපතියන් 693 දෙනෙකුට වඩා  පොහොසත් වෙයි

එලොන් මස්ක් ලොව බිලියනපතියන් 693 දෙනෙකුට වඩා පොහොසත් වෙයි

19 March 2026
යුක්රේන ණය මුදලට හංගේරියාවෙන් නිෂේධ බලය යුරෝපා සංගම් සමුළුවේදී වික්ටර් ඕර්බන් දැඩි පීඩනයකට

යුක්රේන ණය මුදලට හංගේරියාවෙන් නිෂේධ බලය යුරෝපා සංගම් සමුළුවේදී වික්ටර් ඕර්බන් දැඩි පීඩනයකට

19 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාර  ව්‍යර්ථ කෙරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කෙරේ

19 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුසියානු ගුවන්යානා නිෂ්පාදනාගාරවලට එල්ල වූ ප්‍රහාර සහ දේශපාලන පෙරළි

රුසියානු ගුවන්යානා නිෂ්පාදනාගාරවලට එල්ල වූ ප්‍රහාර සහ දේශපාලන පෙරළි

19 March 2026
එලොන් මස්ක් ලොව බිලියනපතියන් 693 දෙනෙකුට වඩා  පොහොසත් වෙයි

එලොන් මස්ක් ලොව බිලියනපතියන් 693 දෙනෙකුට වඩා පොහොසත් වෙයි

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved