• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාලඹේ පාසල් සිසුවෙකුගෙන් අතිවිශිෂ්ට ආදර්ශයක්

මුදල් පිරවූ බෑගය හිමිකරුටම ලබා දෙයි

19 March 2026
in දේශීය, පුවත්
මාලඹේ පාසල් සිසුවෙකුගෙන් අතිවිශිෂ්ට ආදර්ශයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මාලඹේ ප්‍රදේශයේ පිරිමි පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු විසින් අතපසුවීමකින් තමන් අතට පත්වූ විශාල මුදලක් සහිත බෑගයක් නැවත එහි හිමිකරුට ලබා දීමට කටයුතු කිරීම හේතුවෙන් ඔහු කාගේත් ඇගයීමට ලක්ව තිබේ. පාසල් විදුහල්පතිවරයා පවසන පරිදි, මෙම සිසුවා බස් රථයකින් බැස යන අවස්ථාවේදී අත්වැරදීමකින් තමන්ගේ බෑගය වෙනුවට වෙනත් බෑගයක් රැගෙන ගොස් ඇති අතර, පසුව පරීක්ෂා කිරීමේදී එහි මුදල් මිටි කිහිපයක් තිබෙනු දැක ඇත. ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වූ සිසුවා උප විදුහල්පතිවරයා ද සමඟ විදුහල්පතිවරයා හමුවී එම බෑගය භාර දීමට කටයුතු කර තිබේ.
පාසල් බලධාරීන් විසින් එම බෑගය පරීක්ෂා කිරීමේදී එහි මුදල් නෝට්ටු මිටි සමඟ බැංකු ඉතිරි කිරීමේ පොතක් ද හමු වී ඇති අතර පසුව එම බෑගය සීල් තැබීමට ඔවුහු පියවර ගත්හ. අදාළ බැංකුව හරහා හිමිකරු සොයා ගැනීමට කටයුතු කිරීමෙන් පසු, බෑගයේ හිමිකරු පාසලට පැමිණ ඇති නමුත් ආරක්ෂිත පියවරක් ලෙස එම මුදල් නිසි හිමිකරුටම ලැබෙන බව තහවුරු කර ගැනීම සඳහා විදුහල්පතිවරයා එම කටයුත්ත මාලඹේ පොලිසිය වෙත යොමු කරන ලදී. සිසුවාගේ අවංකභාවය අගය කළ විදුහල්පතිවරයා සඳහන් කළේ මෙය අතිවිශිෂ්ට ක්‍රියාවක් බවත්, වෙනත් අයෙකුට මෙම මුදල් හමු වූයේ නම් එය නැවත හිමිකරුට ලැබේද යන්න සැක සහිත බවත්ය.
පසුව මාලඹේ පොලිස් ස්ථානයේදී මුදල් සහිත බෑගය සහ එම සිසුවාගේ පාසල් බෑගය අදාළ පාර්ශවයන් අතර හුවමාරු කර ගැනීමට කටයුතු කෙරිණි. සමාජයේ සදාචාරාත්මක වටිනාකම් පිරිහෙමින් පවතින යුගයක, මෙම සිසුවා දැක්වූ අවංකභාවය සමස්ත ශිෂ්‍ය ප්‍රජාවටම මෙන්ම සමාජයටම ලබා දුන් වටිනා ආදර්ශයක් ලෙස බොහෝ දෙනා පෙන්වා දෙති. පාසල් බලධාරීන් සහ පොලිසිය එක්ව මෙම සිසුවාව විශේෂ ඇගයීමකට ලක් කිරීමට ද බලාපොරොත්තු වේ.
Post Views: 1
Previous Post

ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රය දැවැන්ත ජෙට් ඉන්ධන අර්බුදයකට

Next Post

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාර්ථක සැත්කමකින් පසු සුවය ලබයි

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාර්ථක සැත්කමකින් පසු සුවය ලබයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාර්ථක සැත්කමකින් පසු සුවය ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාත්‍යන්තරයේදී උත්තර දුන්නේ ඉතා සූක්ෂමවයි

ජාත්‍යන්තරයේදී උත්තර දුන්නේ ඉතා සූක්ෂමවයි

20 March 2026
ලොව විශාලතම ගෑස් නිධිය පුපුරුවා හරිනවා

ලොව විශාලතම ගෑස් නිධිය පුපුරුවා හරිනවා

20 March 2026
ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) සම්බන්ධ ගැටලු විසඳීමට නව ක්ෂණික ඇමතුම් අංකයක්

ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) සම්බන්ධ ගැටලු විසඳීමට නව ක්ෂණික ඇමතුම් අංකයක්

20 March 2026
ඊශ්‍රායලයේ විශාලතම තෙල් පිරිපහදුව වන ‘බසාන් ගෲප්’ වෙත මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ විශාලතම තෙල් පිරිපහදුව වන ‘බසාන් ගෲප්’ වෙත මිසයිල ප්‍රහාරයක්

20 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජාත්‍යන්තරයේදී උත්තර දුන්නේ ඉතා සූක්ෂමවයි

ජාත්‍යන්තරයේදී උත්තර දුන්නේ ඉතා සූක්ෂමවයි

20 March 2026
ලොව විශාලතම ගෑස් නිධිය පුපුරුවා හරිනවා

ලොව විශාලතම ගෑස් නිධිය පුපුරුවා හරිනවා

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved