• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අප්‍රේල් මාසය සඳහා ඉන්ධන නැව් 5ක් ස්ථීරයි

අඛණ්ඩ සැපයුමක් පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාව සහතික වෙයි

20 March 2026
in දේශීය, පුවත්
අප්‍රේල් මාසය සඳහා  ඉන්ධන නැව් 5ක් ස්ථීරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
එළඹෙන අප්‍රේල් මාසය අවසානය දක්වා මෙරටට අවශ්‍ය ඉන්ධන ඇණවුම් සියල්ල මේ වන විට ස්ථීර කර අවසන් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා අද (මාර්තු 20) ප්‍රකාශ කළේය. ඒ අනුව අප්‍රේල් මාසයට අදාළව ඉන්ධන නැව් 5ක ඇණවුම් ඉකුත් 18 වැනිදා නිල වශයෙන් තහවුරු කර තිබේ.
අලුතින් සිදුකළ ඇණවුම් සමඟ අප්‍රේල් මස අවසානය දක්වාම අඛණ්ඩව ඉන්ධන සංචිත මෙරටට ලැබෙමින් පවතින බවත්, ඉදිරි උත්සව සමය තුළ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බවට සංස්ථාව සහතික වන බවත් අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය. ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ වුවද මෙරට බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය.
තවද, ජාතික ඉන්ධන බලපත්‍ර (QR) පද්ධතියේ පැවති තාක්ෂණික දෝෂ මේ වන විට සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ඇත. විශේෂයෙන්ම පැරණි කෝටාවන් (Quota) සම්බන්ධයෙන් ගැටලු පැනනැඟුණු පුද්ගලයන්ගේ තොරතුරු යාවත්කාලීන කර ඇති බැවින්, පාරිභෝගිකයින්ට බාධාවකින් තොරව සිය ඉන්ධන ලබාගැනීමට හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 12
Previous Post

ඉන්ධන QR පද්ධතිය අවභාවිත කළොත් පරිගණක අපරාධ නීතිය යටතේ දැඩි දඬුවම්

Next Post

කොළඹ වරාය නගරයේ නව ආයෝජන ව්‍යාපාර 150ක් ලියාපදිංචි වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ඩඩ්ලි සිරිසේනගේ සාර්ථකත්වයේ රහස ඔහුම හෙළි කරයි!

18 හැවිරිදි බෙල්ජියම් තරුණයෙකුට කාණු පද්ධතියක් ඉදිකරමින් සිටියදී යුරෝ මිලියන 9ක රන් නිධානයක් හමුවෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

16 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved