• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සිහිසුන් රෝගියාට අතවර කළ මියාමි වෛද්‍යවරයා කොටුවෙයි

රහසිගතව පටිගත වූ වීඩියෝවෙන් සියල්ල හෙළි වෙයි

20 March 2026
in පුවත්, විදෙස්
සිහිසුන් රෝගියාට අතවර කළ මියාමි වෛද්‍යවරයා කොටුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රූපලාවන්‍ය ප්‍රතිකාරයක් සඳහා පැමිණි 29 හැවිරිදි තරුණියකට, ඇය සිහිසුන්ව සිටියදී ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනා මත වෛද්‍ය රොනල්ඩ් ඩිමියෝ පසුගිය බදාදා අත්අඩංගුවට පත් විය. 2025 ඔක්තෝබර් 25 වනදා සිදුවූ බව කියන මෙම සිදුවීමේදී, අදාළ තරුණිය වේදනා නාශකයක් ලෙස ‘නයිට්‍රෝ’ (Nitro) වායුව ආග්‍රහණය කර තිබූ අතර, කාර්ය මණ්ඩලය විසින් ලබා දුන් වයින් වීදුරුවක් ද පානය කර තිබුණි. ඒ හේතුවෙන් ඇය දැඩි ලෙස අඩපණව සිටි බව පොලිස් වාර්තාවල සඳහන් වේ.
අදාළ කාන්තාව පවසන්නේ තමන් කාර්යාලයක් වැනි ස්ථානයකට රැගෙන ගොස් වෛද්‍යවරයා තමන්ට අතවර කළ බව මතක තිබුණ ද, ශරීරය පාලනය කර ගැනීමට හෝ ඊට එරෙහි වීමට ශක්තියක් නොතිබූ බවයි. දින කිහිපයකට පසු ඇය සිය ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී, එම අතවරය සිදුවන දර්ශන එහි පටිගත වී තිබෙනු දැක ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ. ඇය ප්‍රතිකාරය සිදුවන ආකාරය පටිගත කිරීමට දුරකථනය ක්‍රියාත්මක කර තිබූ අතර, ඇය සිහිසුන්ව ඇද වැටෙන විට දුරකථනයේ කැමරාව ඉහළට හැරී තිබීම නිසා මෙම අපරාධය පැහැදිලිව පටිගත වී ඇත.
කෙසේ වෙතත්, වෛද්‍යවරයාගේ නීතිඥ පාර්ශවය පවසන්නේ මෙය දෙපාර්ශවයේම කැමැත්ත මත සිදුවූවක් බවත්, අදාළ කාන්තාව වෛද්‍යවරයාගෙන් ඩොලර් මිලියන 10ක මුදලක් කප්පම් ලෙස ඉල්ලා සිටි බවත්ය. වෛද්‍යවරයා එම මුදල ලබා දීම ප්‍රතික්ෂේප කර ඇයට එරෙහිව නඩු පැවරීමෙන් පසු ඇය මෙම පැමිණිල්ල සිදු කළ බව නීතිඥයා තර්ක කරයි.
නමුත් මියාමි පොලිසිය පවසන්නේ වීඩියෝ සාක්ෂි මගින් වෛද්‍යවරයාගේ ක්‍රියාව ඉතා පැහැදිලිව තහවුරු වන බවයි. මෙලෙස අතවරයට පත් වූ තවත් රෝගීන් සිටිය හැකි බවට සැක කරන පොලිසිය, එවැනි පුද්ගලයන් සිටී නම් වහාම මියාමි පොලිස් දෙපාර්තමේන්තුව අමතන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි. වෛද්‍යවරයාට එරෙහිව අසරණ පුද්ගලයෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනා තුනක් යටතේ නඩු පවරා ඇත.
Post Views: 2
Previous Post

හම්බන්තොටදී නීතිවිරෝධී ලෙස ගබඩා කළ ඉන්ධන ලීටර් 500ක් සමඟ පුද්ගලයෙකු කොටු වෙයි

Next Post

උත්සව සමය වෙනුවෙන් සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල පහත දමයි

Editor TTV News

Editor TTV News

Next Post
උත්සව සමය වෙනුවෙන්  සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය  රැසක මිල පහත දමයි

උත්සව සමය වෙනුවෙන් සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල පහත දමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චක් නොරිස් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරේ

චක් නොරිස් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරේ

20 March 2026
ප්‍රිමියර් ලීග් 31 වන සතියේ සන්ඩර්ලන්ඩ් සහ වෙස්ට් හැම්  පෙරළිකාර ජයග්‍රහණ කරා

ප්‍රිමියර් ලීග් 31 වන සතියේ සන්ඩර්ලන්ඩ් සහ වෙස්ට් හැම් පෙරළිකාර ජයග්‍රහණ කරා

20 March 2026
ඉන්දියාව සහ චීනය හරිත බලශක්තියට යොමු වෙද්දී යුරෝපය තවමත් ෆොසිල ඉන්ධන මත  රැඳී සිටින බවට විවේචන

ඉන්දියාව සහ චීනය හරිත බලශක්තියට යොමු වෙද්දී යුරෝපය තවමත් ෆොසිල ඉන්ධන මත රැඳී සිටින බවට විවේචන

20 March 2026
නීතිඥයෙකු ඉදිරිපිට ප්‍රකාශයක්  ලබාදීමට දුමින්ද සිල්වාට අධිකරණ අවසරය

නීතිඥයෙකු ඉදිරිපිට ප්‍රකාශයක් ලබාදීමට දුමින්ද සිල්වාට අධිකරණ අවසරය

20 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රිමියර් ලීග් 31 වන සතියේ සන්ඩර්ලන්ඩ් සහ වෙස්ට් හැම්  පෙරළිකාර ජයග්‍රහණ කරා

ප්‍රිමියර් ලීග් 31 වන සතියේ සන්ඩර්ලන්ඩ් සහ වෙස්ට් හැම් පෙරළිකාර ජයග්‍රහණ කරා

20 March 2026
ඉන්දියාව සහ චීනය හරිත බලශක්තියට යොමු වෙද්දී යුරෝපය තවමත් ෆොසිල ඉන්ධන මත  රැඳී සිටින බවට විවේචන

ඉන්දියාව සහ චීනය හරිත බලශක්තියට යොමු වෙද්දී යුරෝපය තවමත් ෆොසිල ඉන්ධන මත රැඳී සිටින බවට විවේචන

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved