• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෙට සහ අනිද්දාත් ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි දැනුම් දෙයි

20 March 2026
in දේශීය, පුවත්
හෙට සහ අනිද්දාත් ඉන්ධන  බෙදාහැරීම අඛණ්ඩව අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි  දැනුම් දෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලබන සෙනසුරාදා (21) සහ ඉරිදා (22) යන දිනවල ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයෙන් ඉන්ධන නිකුත් නොකරන බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා අවධාරණය කරන්නේ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම කිසිදු බාධාවකින් තොරව සති අන්තයේදී ද සිදු කරන බවයි.
දැනට ක්‍රියාත්මක QR කේත ක්‍රමය සහ වාහන අංක තහඩුවේ අවසන් අංකය අනුව (ඔත්තේ/ඉරට්ටේ) ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය හේතුවෙන් පිරවුම්හල් අසල පැවති තදබදය අවම වී ඇති බව නිරීක්ෂණය වේ. අද (20) දිනයේ ඉන්ධන නිකුත් කරනු ලබන්නේ අවසන් අංකය ඉරට්ටේ සංඛ්‍යාවක් වන වාහන සඳහා පමණි. හම්බන්තොට වැනි ප්‍රදේශවල නීතිවිරෝධී ලෙස ඉන්ධන රැස් කළ පුද්ගලයන් අත්අඩංගුවට ගනිමින් සිටින පසුබිමක, කොලොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවලින් ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීමට ආරක්ෂක අංශවල සහාය ද ලබාගෙන තිබේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම ලංගම ඩිපෝ හරහා ක්‍රමවත්ව සිදු කිරීමට ද පියවර ගෙන ඇත.
Post Views: 2
Previous Post

පල්ලෙවෙල කල්එළිය හංදියේදී බවුසරයක් සහ යතුරුපැදියක් ගැටෙයි

Next Post

ඉරාන යුද්ධය නිසා ලොව පුරා හීලියම් හිඟයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුද්ධය නිසා ලොව පුරා  හීලියම් හිඟයක්

ඉරාන යුද්ධය නිසා ලොව පුරා හීලියම් හිඟයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලංගොඩ වැරහුන්න ගම්මානය  ප්‍රජා ඵලදායීතා ආදර්ශ ගම්මානයක්  ලෙස සංවර්ධනය කෙරේ

බලංගොඩ වැරහුන්න ගම්මානය ප්‍රජා ඵලදායීතා ආදර්ශ ගම්මානයක් ලෙස සංවර්ධනය කෙරේ

20 March 2026
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ  ස්පාඤ්ඤය ඉන්ධන මත  පනවා ඇති වැට් බදු අඩු කරයි

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ස්පාඤ්ඤය ඉන්ධන මත පනවා ඇති වැට් බදු අඩු කරයි

20 March 2026
ඉන්දෝර් ගිනි අනතුර

ඉන්දෝර් ගිනි අනතුර

20 March 2026
වසර 20ක් පුරා අඛණ්ඩව  ජනප්‍රියම සන්නාමය ලෙස සිංගර්  යළිත් පිදුම් ලබයි

වසර 20ක් පුරා අඛණ්ඩව ජනප්‍රියම සන්නාමය ලෙස සිංගර් යළිත් පිදුම් ලබයි

20 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකාව පුරා සීඝ්‍රයෙන් පැතිර යන HMPV වෛරසය

ඇමෙරිකාව පුරා සීඝ්‍රයෙන් පැතිර යන HMPV වෛරසය

20 March 2026
කටාර් රාජ්‍යයට  වසර 5ක  බලශක්ති අර්බුදයක්

කටාර් රාජ්‍යයට වසර 5ක බලශක්ති අර්බුදයක්

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved