හම්බන්තොට වරායේ සිට ආනයනික වාහන හිමිකරුවන්ගේ නිවෙස් කරා රැගෙන යාමේදී මතු වී ඇති ඉන්ධන ගැටලුවට විසඳුම් ලබා දීමට අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව එවැනි වාහන සඳහාම වෙන්වූ විශේෂ QR කේතයක් ලබා දීමට කටයුතු කෙරේ. එම පද්ධතිය සම්පූර්ණයෙන් සකස් කරන තුරු වරායෙන් පිටතට ගන්නා වාහන සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට විශේෂ අතුරු වැඩපිළිවෙලක් ද වහාම ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා උපදෙස් දී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම පියවර හරහා පවතින ඉන්ධන අර්බුදය හමුවේ වාහන ආනයනකරුවන් මුහුණ දුන් ප්‍රායෝගික දුෂ්කරතා මඟහැරී යනු ඇතැහම්බන්තොට වරායේ සිට ආනයනික වාහන හිමිකරුවන්ගේ නිවෙස් කරා රැගෙන යාමේදී මතු වී ඇති ඉන්ධන ගැටලුවට විසඳුම් ලබා දීමට අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව එවැනි වාහන සඳහාම වෙන්වූ විශේෂ QR කේතයක් ලබා දීමට කටයුතු කෙරේ. එම පද්ධතිය සම්පූර්ණයෙන් සකස් කරන තුරු වරායෙන් පිටතට ගන්නා වාහන සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට විශේෂ අතුරු වැඩපිළිවෙලක් ද වහාම ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා උපදෙස් දී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම පියවර හරහා පවතින ඉන්ධන අර්බුදය හමුවේ වාහන ආනයනකරුවන් මුහුණ දුන් ප්‍රායෝගික දුෂ්කරතා මඟහැරී යනු ඇතැ#FuelCrisisUpdateයි අපේක්ෂා කෙරේ.













