• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපනයන ක්ෂේත්‍රයේ අභියෝග ජය ගැනීමට රජයේ පූර්ණ මැදිහත්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක

20 March 2026
in දේශීය, පුවත්
අපනයන ක්ෂේත්‍රයේ අභියෝග  ජය ගැනීමට රජයේ පූර්ණ මැදිහත්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

අපනයන ක්ෂේත්‍රය ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා එම ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා රජයක් ලෙස කළ යුතු සියලු මැදිහත්වීම් සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අපනයන ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට ප්‍රධාන අපනයනකරුවන් සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීය. මෙහිදී විශේෂයෙන්ම අපනයන ක්ෂේත්‍රයට මෙන්ම නිෂ්පාදකයන්ට සහ සේවා සපයන්නන්ට ඉන්ධන සපයා ගැනීමේදී මුහුණ දීමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වූ අතර ජාතික ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම අවම කර ගනිමින් උද්ගතව ඇති තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා අපනයන ක්ෂේත්‍රයට ප්‍රමුඛතාව ලබා දීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

Post Views: 5
Previous Post

Eid උත්සවය වෙනුවෙන් දිල්ලියේ උත්තම් නගර් ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කෙරේ

Next Post

Strava ඇප් එක හරහා ප්‍රංශ ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ රහස්‍ය ස්ථානය හෙළි වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන  ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡා කිරීමට  ICC නියෝජිතයින්  ජනාධිපති අනුර කුමාර දිසානායක   හමු වෙයි

17 May 2026
පොහොර හිඟයක් නෑ විපක්ෂය ජනතාව නොමග යවනවා  නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්

දුම්රිය මඟට හානි කළ  සැකකරු සහ  භාණ්ඩ මිලදී ගත් පුද්ගලයා  29 දක්වා රිමාන්ඩ්

අනුරවයි බිමල්වයි  කමිටුවට කැඳවන්න හදපු  සජබේ ප්ලෑන ගැන සුනිල් වටගල කියයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන  ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡා කිරීමට  ICC නියෝජිතයින්  ජනාධිපති අනුර කුමාර දිසානායක   හමු වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡා කිරීමට ICC නියෝජිතයින් ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වෙයි

17 May 2026
පොහොර හිඟයක් නෑ විපක්ෂය ජනතාව නොමග යවනවා  නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්

පොහොර හිඟයක් නෑ විපක්ෂය ජනතාව නොමග යවනවා නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved