• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුව රැස්වෙයි

20 March 2026
in දේශීය, පුවත්
රාජ්‍ය සේවය  අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා  පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුව රැස්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට රාජ්‍ය සේවය ක්‍රමානුකූලව සහ බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ පළමු රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ මතුව ඇති අභියෝග කළමනාකරණය කරගනිමින්, මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව සැපයීම සහ රාජ්‍ය සේවකයන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.
විශේෂයෙන්ම ඉන්ධන සහ බලශක්ති භාවිතය සීමා කරමින් රාජ්‍ය ආයතනවල කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යන ආකාරය පිළිබඳව අවධානය යොමු වූ අතර, ප්‍රවාහන හා සෞඛ්‍ය වැනි තීරණාත්මක අංශ බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යෑමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණකි. මෙම රැස්වීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඒ. එච්. එම්. එම්. එච්. අබයරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන් ඇතුළු විවිධ අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ද සහභාගී වී සිටියහ.
Post Views: 3
Previous Post

ඇමසන් සමාගම ස්විස් රොබෝ තාක්ෂණ ආයතනයක් අත්පත් කරගනී

Next Post

Unilever සමාගමේ ආහාර අංශය මිලදී ගැනීමට McCormick සමාගමෙන් යෝජනාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

20 March 2026
දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොලොන්නාවේ නිවාස හිමියන් 1,253කට වන්දි ප්‍රදානය ඇරඹෙයි

සෙනසුරාදා සහ ඉරිදාත්  ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව අසත්‍ය ප්‍රචාරවලට  නොරැවටෙන්නැයි දැනුම්දීමක්

හොංකොං හී සිදුවූ  දරුණුතම ගිනි අනතුරට හේතුව  මිනිස් වැරදි බව හෙළි වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

20 March 2026
දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොලොන්නාවේ නිවාස හිමියන් 1,253කට වන්දි ප්‍රදානය ඇරඹෙයි

දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොලොන්නාවේ නිවාස හිමියන් 1,253කට වන්දි ප්‍රදානය ඇරඹෙයි

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved