• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනතට කථානායකවරයාගේ අනුමැතිය හිමිවෙයි

20 March 2026
in දේශීය, පුවත්
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය  නියාමන අධිකාරිය පනතට  කථානායකවරයාගේ අනුමැතිය හිමිවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය සහ මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීම සඳහා වන “ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට” කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (මාර්තු 20) සිය සහතිකය සටහන් කළේය. ඒ අනුව, 2026 අංක 9 දරන ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත අද සිට මෙරට නීතියක් ලෙස නිල වශයෙන් බලාත්මක වේ.
මුදල් ණයට දීමේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර අධීක්ෂණය කිරීම සඳහා ශක්තිමත් නෛතික රාමුවක් සහිත නව අධිකාරියක් මෙමඟින් පිහිටුවනු ලැබේ. බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සහ මුදල් ණයට දෙන්නන් නියාමනය කිරීම මෙහි ප්‍රධාන වගකීමයි.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මඟින් ණය ලබාගන්නා සාමාන්‍ය ජනතාව සූරාකෑමට ලක්වීම වැළැක්වීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙම අධිකාරියේ ප්‍රධාන අරමුණකි. මේ සඳහා මහ බැංකුව සහ අනෙකුත් නියාමන ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමට නව අධිකාරියට බලතල හිමිවේ.
මෙම නව පනත බලාත්මක වීමත් සමඟ, 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි (Repeal) කෙරේ. 2025 නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම කෙටුම්පත 2026 මාර්තු 4 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ පවතින අක්‍රමිකතා පාලනය වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
Post Views: 3
Previous Post

මොන්ට්ගොමරි ලිංගික ජාවාරම් ජාලයේ ප්‍රධානීන්ට වසර 50කට අධික සිරදඬුවම්

Next Post

ඇම්ස්ටර්ඩෑම් සිට බර්ලින් දක්වා යුරෝ 19ක සහන මිලට දුම්රිය ගමන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

20 March 2026
දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොලොන්නාවේ නිවාස හිමියන් 1,253කට වන්දි ප්‍රදානය ඇරඹෙයි

සෙනසුරාදා සහ ඉරිදාත්  ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව අසත්‍ය ප්‍රචාරවලට  නොරැවටෙන්නැයි දැනුම්දීමක්

හොංකොං හී සිදුවූ  දරුණුතම ගිනි අනතුරට හේතුව  මිනිස් වැරදි බව හෙළි වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

20 March 2026
දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොලොන්නාවේ නිවාස හිමියන් 1,253කට වන්දි ප්‍රදානය ඇරඹෙයි

දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොලොන්නාවේ නිවාස හිමියන් 1,253කට වන්දි ප්‍රදානය ඇරඹෙයි

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved