• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා සර්ට් ආයතනයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සයිබර් ආරක්ෂණ පුහුණුවක්

20 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා සර්ට් ආයතනයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සයිබර් ආරක්ෂණ පුහුණුවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය අංශයේ සයිබර් ආරක්ෂණ දැනුම ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහනක් පසුගියදා පවත්වා තිබේ. රාජ්‍ය නිලධාරීන්ගේ ඩිජිටල් ආරක්ෂණ ධාරිතාව වර්ධනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා සර්ට් ආයතනයට ලබා දුන් උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
පාර්ලිමේන්තු මහලේකම් කුශාණි රෝහනධීර මහත්මිය ඇතුළු සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මීට සහභාගී වී තිබේ. ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් අනන්ද, ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුනුපොල සහ ව්‍යාපෘති කළමනාකරු තිලින දිසානායක යන මහත්වරුන් විසින් මෙම පුහුණු සැසි මෙහෙයවනු ලැබීය.
මෙහිදී සමාජ මාධ්‍ය වගකීමෙන් සහ නෛතික රාමුවක් තුළ භාවිතා කිරීම, අන්තර්ජාල ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව තහවුරු කරගන්නා ආකාරය පිළිබඳව නිලධාරීන් දැනුවත් කර ඇත. එමෙන්ම සමාජ මාධ්‍ය තුළ ඇතිවන අර්බුද කළමනාකරණය සහ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
රාජ්‍ය ආයතනවල තොරතුරු පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීම සහ රාජ්‍ය රහස්‍යභාවය රැක ගැනීම සඳහා මෙවැනි පුහුණු වැඩසටහන් අතිශය වැදගත් වන බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පෙන්වා දෙයි. විශේෂයෙන්ම ගෝලීය වශයෙන් සයිබර් ප්‍රහාර ඉහළ යමින් පවතින වටපිටාවක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආයතනයක නිලධාරීන් මෙලෙස සන්නද්ධ කිරීම කාලීන අවශ්‍යතාවකි.
Post Views: 3
Previous Post

ඉරාන යුද්ධයෙන් හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනය 95% කින් පහතට

Next Post

ලොයෝලා විශ්වවිද්‍යාලයේ සිසුවියක වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

20 March 2026
දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොලොන්නාවේ නිවාස හිමියන් 1,253කට වන්දි ප්‍රදානය ඇරඹෙයි

සෙනසුරාදා සහ ඉරිදාත්  ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව අසත්‍ය ප්‍රචාරවලට  නොරැවටෙන්නැයි දැනුම්දීමක්

හොංකොං හී සිදුවූ  දරුණුතම ගිනි අනතුරට හේතුව  මිනිස් වැරදි බව හෙළි වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

20 March 2026
දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොලොන්නාවේ නිවාස හිමියන් 1,253කට වන්දි ප්‍රදානය ඇරඹෙයි

දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොලොන්නාවේ නිවාස හිමියන් 1,253කට වන්දි ප්‍රදානය ඇරඹෙයි

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved