• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන අර්බුදය නිසා රෝහල් පද්ධතිය බිඳ වැටීමේ අවදානමක්

GMOA වෙතින් රජයට පැය 48ක අවසාන නිවේදනයක්

20 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන අර්බුදය නිසා රෝහල් පද්ධතිය බිඳ වැටීමේ අවදානමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින දැඩි ඉන්ධන අර්බුදය හමුවේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සේවයට වාර්තා කිරීමට නොහැකි වීම හේතුවෙන් ලබන සඳුදා (23) සිට මෙරට රෝහල් පද්ධතිය සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වීමේ බරපතල අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනය කරයි. වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන සහ ඉන්ධන ගැටලුවලට එළඹෙන පැය 48 ඇතුළත සාධනීය විසඳුමක් ලබා නොදුනහොත් සෞඛ්‍ය සේවාවන් අඩාල වීම වැළැක්විය නොහැකි බව එම සංගමය අවධාරණය කර සිටී.
සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබියදීත්, සේවකයන්ට රාජකාරියට පැමිණීමට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය අපොහොසත් වීම ජනතාවගේ ජීවිත අවදානමට ලක් කිරීමක් බව එම සංගමය පෙන්වා දෙයි. දැනට පවතින QR ක්‍රමවේදය යටතේ ලැබෙන ඉන්ධන කෝටාව රෝහල් සේවයට පැමිණීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, රෝගී සත්කාරක සේවා සඳහා වෙන් කළ යුතු වටිනා කාලය පෝලිම්වල ගත කිරීමට සිදුවීම අවාසනාවන්ත තත්ත්වයක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා දින 6ක් ගත වී ඇතත් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පවසන GMOA සංගමය, ඉදිරි පැය 48 තුළ රජය නිසි පියවරක් නොගතහොත් සිදුවන ඕනෑම බිඳ වැටීමක වගකීම රජය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා භාරගත යුතු බවට අනතුරු අඟවයි. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් ප්‍රමුඛතා පදනම මත සලකා ඔවුන්ගේ ඉන්ධන ගැටලුව වහාම විසඳන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටී.
Post Views: 2
Previous Post

ඩොලරය රුපියල් 350 සීමාව ඉක්මවා යාමේ අවදානමක්

Next Post

උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ දියණිය යුද ටැංකියක් පදවයි

Editor TTV News

Editor TTV News

Next Post
උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ දියණිය යුද ටැංකියක් පදවයි

උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ දියණිය යුද ටැංකියක් පදවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් යානය මාරු වෙයි

ගුවන් යානය මාරු වෙයි

21 March 2026
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

21 March 2026
ඇමෙරිකානු මැරීන් භටයන් සහ ප්‍රහාරක නෞකා මැදපෙරදිගට

ඇමෙරිකානු මැරීන් භටයන් සහ ප්‍රහාරක නෞකා මැදපෙරදිගට

21 March 2026
ඉරානය සමඟ සාකච්ඡා කරන්න දැන් නායකයෝ නැහැ

ඉරානය සමඟ සාකච්ඡා කරන්න දැන් නායකයෝ නැහැ

21 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් යානය මාරු වෙයි

ගුවන් යානය මාරු වෙයි

21 March 2026
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved