• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් දෙකක් අතර ගැටුමක්

දෙදෙනෙකුට බරපතළ තුවාල

21 March 2026
in දේශීය, පුවත්
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම්  දෙකක් අතර ගැටුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මඩකලපුව කාත්තන්කුඩි පොලිස් වසමට අයත් ප්‍රධාන මාර්ගයේදී යාචක කණ්ඩායම් දෙකක් අතර පසුගිය (19) දා සවස ඇති වූ දරුණු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ශුද්ධ වූ රාමසාන් උපවාස සමය නිමිත්තෙන් කාත්තන්කුඩි ප්‍රදේශයට විශාල පිරිසක් පැමිණීමත් සමඟ පිට පළාත්වලින් පැමිණි යාචකයන් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බව පොලිසිය පවසයි.
රාත්‍රී කාලයේ වෙළඳසැල් ඉදිරිපිට ලැගුම් ගැනීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ගැටුමට මුල් වී ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ මොවුන් බීමතින් සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා පොලිස් සහාය ඇතිව ගිලන් රථයකින් මඩකලපුව ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර කාත්තන්කුඩි පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි. උත්සව සමයේ නගරයේ ආරක්ෂාව සහ මහජන පීඩාවන් අවම කිරීම සඳහා පොලිස් මුර සංචාර දැඩි කිරීමට ද පියවර ගෙන ඇත.
Post Views: 1
Previous Post

ගෑස් සහ ඉන්ධන අර්බුදය හමුවේ ආහාරපාන මිල හිතුමතේ ඉහළට

Next Post

ඉන්ධන අර්බුදය හමුවේ වවුනියාවේ පාපැදි මිල ශීඝ්‍රයෙන් ඉහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාන-ඇමරිකා රහසිගත සාකච්ඡා ට්‍රම්ප් සහ ටෙහෙරානය අතර පරස්පර ප්‍රකාශ

23 March 2026
නැව් සහ ගුවන් මාර්ග  අවහිර වුවහොත්  ඇතිවිය හැකි ඖෂධ හිඟයට  රජයෙන් කල්තියා පියවර

දිට්වා සුළිකුණාටුවෙන්  පීඩාවට පත් හලාවත ධීවරයින්ට සහන

බරැදැල්පොල පාලම අසලදී  දියේ ගිලී 22 හැවිරිදි තරුණයෙකු මියයයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන-ඇමරිකා රහසිගත සාකච්ඡා ට්‍රම්ප් සහ ටෙහෙරානය අතර පරස්පර ප්‍රකාශ

ඉරාන-ඇමරිකා රහසිගත සාකච්ඡා ට්‍රම්ප් සහ ටෙහෙරානය අතර පරස්පර ප්‍රකාශ

23 March 2026
නැව් සහ ගුවන් මාර්ග  අවහිර වුවහොත්  ඇතිවිය හැකි ඖෂධ හිඟයට  රජයෙන් කල්තියා පියවර

නැව් සහ ගුවන් මාර්ග අවහිර වුවහොත් ඇතිවිය හැකි ඖෂධ හිඟයට රජයෙන් කල්තියා පියවර

23 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved