• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රායලයට එරෙහි ජනසංහාරක නඩුවට එක් නොවීමට ස්ලොවේනියාව තීරණය කරයි

ජාතික ආරක්ෂාව සහ බාහිර බලපෑම් හේතු ලෙස දැක්වේ

21 March 2026
in පුවත්, විදෙස්
ඊශ්‍රායලයට එරෙහි ජනසංහාරක නඩුවට එක් නොවීමට ස්ලොවේනියාව  තීරණය කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර අධිකරණය (ICJ) හමුවේ දකුණු අප්‍රිකාව විසින් ඊශ්‍රායලයට එරෙහිව පවරා ඇති ජනසංහාරක නඩුවට මැදිහත් නොවීමට ස්ලොවේනියා රජය තීරණය කර තිබේ. මීට පෙර එම නඩුවට සහාය පළ කිරීමට කැමැත්තෙන් සිටි ස්ලොවේනියාව, අවසාන මොහොතේ මෙම තීරණය ගෙන ඇත්තේ එරට ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි අවදානම් සලකා බැලීමෙන් පසුව බව වාර්තා වේ.
ස්ලොවේනියාවේ සයිබර් ආරක්ෂණ පද්ධති (Cyber defence systems) බොහොමයක් ඊශ්‍රායල නිෂ්පාදිත ඒවා වීම නිසා මෙම නඩුවට එක්වීමෙන් එම පද්ධතිවල ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට ආරක්ෂක අංශ අනතුරු අඟවා තිබේ. එසේම ගාසා තීරයේ මානුෂීය මෙහෙයුම් සහ මැදපෙරදිග සිටින ස්ලොවේනියානු ජාතිකයන් ඉවත් කිරීමේ කටයුතුවලදී ඊශ්‍රායල බලධාරීන් දක්වන සහයෝගය අහිමි වීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී ඇත.
ස්ලොවේනියා විදේශ අමාත්‍ය ටැන්ජා ෆජොන් (Tanja Fajon) ප්‍රකාශ කර ඇත්තේ ලෝක සුපිරි බලවතුන්ගෙන් එල්ල වන බාහිර බලපෑම් ද මෙම තීරණයට යම් මට්ටමකින් දායක වී ඇති බවයි. රජයේ මෙම තීරණය පිළිබඳව තමා කනගාටු වන බවත්, කැබිනට් මණ්ඩලය තුළ මේ පිළිබඳව දැඩි සංවාදයක් ඇති වූ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
කෙසේ වෙතත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ පලස්තීන විරෝධී ප්‍රතිපත්තිවලට එරෙහි තම ස්ථාවරය වෙනස් නොවන බවත්, ජාත්‍යන්තර නීතිය සහ මානුෂීය අයිතිවාසිකම් වෙනුවෙන් ස්ලොවේනියාව දිගටම පෙනී සිටින බවත් එරට විදේශ අමාත්‍යංශය අවධාරණය කරයි.
Post Views: 2
Previous Post

යුක්රේන වැසියන් 3,000ක් ඉන්දියාවට ඇතුළු වී ඇති බවට පැතිරෙන පුවත අසත්‍ය බව ඉන්දීය රජය තහවුරු කරයි

Next Post

ඉරාන හමුදා ප්‍රධානීන් ඉලක්ක කර ඊශ්‍රායලයෙන් ප්‍රබල ප්‍රහාර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රාජ්‍ය සේවය විධිමත් කරන  අමාත්‍ය අනු කමිටුව  අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

25 March 2026
සීගිරි අභය භූමියට  අපද්‍රව්‍ය මුදාහළ හෝටල් බලධාරීන්  තිදෙනෙකු වනජීවී අත්අඩංගුවට

පවතින වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස  ජල සම්පාදන මණ්ඩලයෙන් ඉල්ලීමක්

හෙට (26) දිවයිනේ ප්‍රදේශ රැසක  උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවය විධිමත් කරන  අමාත්‍ය අනු කමිටුව  අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රාජ්‍ය සේවය විධිමත් කරන අමාත්‍ය අනු කමිටුව අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

25 March 2026
සීගිරි අභය භූමියට  අපද්‍රව්‍ය මුදාහළ හෝටල් බලධාරීන්  තිදෙනෙකු වනජීවී අත්අඩංගුවට

සීගිරි අභය භූමියට අපද්‍රව්‍ය මුදාහළ හෝටල් බලධාරීන් තිදෙනෙකු වනජීවී අත්අඩංගුවට

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved