• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දින 3ක් තුළ මෙරට රත්‍රං මිල රුපියල් 29,000කින් පහළට

ලෝක වෙළෙඳපොළේ තීරණාත්මක වෙනසක්

21 March 2026
in පුවත්
දින 3ක් තුළ මෙරට රත්‍රං මිල රුපියල් 29,000කින් පහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල සීඝ්‍රයෙන් පහළ යාමත් සමඟ මෙරට රන් වෙළෙඳපොළ තුළ ද ගතවූ දින තුන ඇතුළත රන් මිල රුපියල් 29,000කින් පමණ සැලකිය යුතු ලෙස අඩුවී තිබේ. ඒ අනුව පසුගිය 19 වනදා රුපියල් 13,000කින් ද, ඊයේ (20) රුපියල් 6,000කින් ද සහ අද (21) තවත් රුපියල් 10,000කින් ද ලෙස මිල ගණන් පහත වැටී ඇති බව වාර්තා වේ.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ලෝක රත්‍රං මිල ඩොලර් 5,000 සීමාවෙන් පහළට වැටීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවයි. මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් තෙල් මිල ඉහළ යාම සහ ඒ සමඟ ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම රත්‍රං මිල මෙලෙස පහළ යාමට බලපා ඇත. කෙසේ වෙතත්, මෙය තාවකාලික තත්ත්වයක් විය හැකි බවත්, ඉදිරියේදී තෙල් මිල ස්ථාවර වීමත් සමඟ රත්‍රං මිල නැවත ඉහළ යා හැකි බවත් ආර්ථික විශේෂඥයෝ පවසති.
Post Views: 0
Previous Post

අමෙරිකානු කඳවුරුවලට ඉරාන ප්‍රහාරවලින් ඩොලර් මිලියන 800ක දැවැන්ත හානියක්

Next Post

ඉන්ධන අර්බුදය හමුවේ ලබන සඳුදා සිට බස් ධාවනය 50%කින් අඩාළ වීමේ අවදානමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන අර්බුදය හමුවේ ලබන සඳුදා සිට බස් ධාවනය 50%කින්  අඩාළ වීමේ අවදානමක්

ඉන්ධන අර්බුදය හමුවේ ලබන සඳුදා සිට බස් ධාවනය 50%කින් අඩාළ වීමේ අවදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
CPC මිලට සමගාමීව  LIOC මිල ගණන් ද ඉහළට

CPC මිලට සමගාමීව LIOC මිල ගණන් ද ඉහළට

21 March 2026
පළමුවත් මිලියන 20යි,  දෙවනුවත් මිලියන 20යි..

පළමුවත් මිලියන 20යි, දෙවනුවත් මිලියන 20යි..

21 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  සහ කුවේට්හි හමුදා කඳවුරුවලට  ඉරානයෙන් ප්‍රහාර

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කුවේට්හි හමුදා කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාර

21 March 2026
එයාර්බස්  ගනුදෙනුව පිළිබඳ  අධිකරණ ක්‍රියාවලිය ගැන  චන්දන සූරියආරච්චිගෙන් ප්‍රකාශයක්

එයාර්බස් ගනුදෙනුව පිළිබඳ අධිකරණ ක්‍රියාවලිය ගැන චන්දන සූරියආරච්චිගෙන් ප්‍රකාශයක්

21 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

CPC මිලට සමගාමීව  LIOC මිල ගණන් ද ඉහළට

CPC මිලට සමගාමීව LIOC මිල ගණන් ද ඉහළට

21 March 2026
පළමුවත් මිලියන 20යි,  දෙවනුවත් මිලියන 20යි..

පළමුවත් මිලියන 20යි, දෙවනුවත් මිලියන 20යි..

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved