• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ඝාතනය කෙරේ දියණිය සහ බෑනා අත්අඩංගුවට

21 March 2026
in දේශීය, පුවත්
යාපනය විශ්වවිද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ඝාතනය කෙරේ  දියණිය සහ බෑනා අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

යාපනය විශ්වවිද්‍යාලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ඇයගේ බෑනා විසින් සිදුකළ පහරදීමකින් ඝාතනය කර ඇති බව පොලිසිය තහවුරු කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් 21 හැවිරිදි බෑනා සහ 19 හැවිරිදි දියණිය ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට ගෙන ඇත. මියගිය කථිකාචාර්යවරිය සහ දියණිය පැහැරගෙන ගොස් ඇති බවට ඇයගේ පුත්‍රයා විසින් යාපනය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි. සැකකාර බෑනා විසින් සිදුකළ පහරදීමකින් ඇය මියගිය පසු මළ සිරුර යාපනය ප්‍රදේශයේ මාර්ගයක දමා ගොස් ඇති බව හෙළි වී තිබේ. සැකකාර යුවළ පරන්තන් ප්‍රදේශයේදී ATM යන්ත්‍රයකින් මුදල් ලබාගෙන ඇති අතර, පසුව ත්‍රිකුණාමලයේ පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීමට භාවිතා කළ QR කේතය සහ CCTV දර්ශන ඔස්සේ ඔවුන්ව හඳුනා ගැනීමට පොලිසිය සමත් වී ඇත.

Post Views: 1
Previous Post

මාර්තු මුල් දින 18 තුළ සංචාරකයින් ලක්ෂය ඉක්මවයි

Next Post

92 වන සාන්තුවරයන්ගේ සටන ජය පරාජයෙන් තොරව නිමාවට

Editor TTV News

Editor TTV News

Next Post
92 වන සාන්තුවරයන්ගේ  සටන ජය පරාජයෙන් තොරව නිමාවට

92 වන සාන්තුවරයන්ගේ සටන ජය පරාජයෙන් තොරව නිමාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
CPC මිලට සමගාමීව  LIOC මිල ගණන් ද ඉහළට

CPC මිලට සමගාමීව LIOC මිල ගණන් ද ඉහළට

21 March 2026
පළමුවත් මිලියන 20යි,  දෙවනුවත් මිලියන 20යි..

පළමුවත් මිලියන 20යි, දෙවනුවත් මිලියන 20යි..

21 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  සහ කුවේට්හි හමුදා කඳවුරුවලට  ඉරානයෙන් ප්‍රහාර

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කුවේට්හි හමුදා කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාර

21 March 2026
එයාර්බස්  ගනුදෙනුව පිළිබඳ  අධිකරණ ක්‍රියාවලිය ගැන  චන්දන සූරියආරච්චිගෙන් ප්‍රකාශයක්

එයාර්බස් ගනුදෙනුව පිළිබඳ අධිකරණ ක්‍රියාවලිය ගැන චන්දන සූරියආරච්චිගෙන් ප්‍රකාශයක්

21 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

CPC මිලට සමගාමීව  LIOC මිල ගණන් ද ඉහළට

CPC මිලට සමගාමීව LIOC මිල ගණන් ද ඉහළට

21 March 2026
පළමුවත් මිලියන 20යි,  දෙවනුවත් මිලියන 20යි..

පළමුවත් මිලියන 20යි, දෙවනුවත් මිලියන 20යි..

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved