• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝලීය අර්බුදය හමුවේ ලොව පුරා ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළට

21 March 2026
in දේශීය, පුවත්, විදෙස්
ගෝලීය අර්බුදය හමුවේ  ලොව පුරා ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
මෑත සති කිහිපය තුළ පැන නැගී ඇති ගෝලීය අර්බුදකාරී තත්ත්වය හමුවේ ලොව පුරා රටවල් රැසක ඉන්ධන මිල 20% ඉක්මවා ඉහළ දමා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මාර්තු මාසය තුළ කාම්බෝජය 68%කින් ද, වියට්නාමය 50%කින් ද, ලාඕසය 33%කින් සහ කැනඩාව 28%කින් තම රටවල ඉන්ධන මිල ඉහළ නංවා ඇත. මීට අමතරව පෝටෝ රිකෝ (25%), පාකිස්ථානය (23%), සැන් මරීනෝ (22%), සිංගප්පූරුව (21%) සහ ස්පාඤ්ඤය (21%) යන රටවල් ද මිල සංශෝධනයන්ට යොමු වී ඇති අතර නයිජීරියාවේ මිල ඉහළ යාම 5%ක් ලෙස සටහන් වේ.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින්, ඉරාන බොරතෙල් සඳහා පනවා ඇති සම්බාධක දින 30ක කාලයකට ලිහිල් කිරීමට ඇමරිකාව තීරණය කර ඇත. මෙම සහනය දැනටමත් නැව්ගත කර ඇති බොරතෙල් තොග සඳහා පමණක් බලපැවැත්වෙන බව ඇමරිකානු නිවේදනයේ දැක්වේ. මේ අතර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා සඳහන් කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ජපානයට සම්බන්ධ නෞකාවන්ට ගමන් කිරීමට අවසර ලබා දීම සඳහා ජපානය සමඟ සාකච්ඡා පවත්වන බවයි. කෙසේ වෙතත් ජපාන රජයේ බලධාරීන් පෙන්වා දෙන්නේ ජපාන නෞකාවන්ට අවසර ලැබුණද එය ගෝලීය බලශක්ති අර්බුදය විසඳීමට ප්‍රමාණවත් නොවන බවයි.
දැනට පවතින වෙළඳපොළ දත්ත අනුව බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 100 සීමාවේ පවතී. ඇමරිකාවේ WTI බොරතෙල් බැරලයක් ඩොලර් 98.23ක් දක්වා ද, බ්‍රිතාන්‍යයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 112.19ක් දක්වා ද ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බොරතෙල් බැරලයක මිල 18%කින් ඉහළ ගොස් ඩොලර් 146.40ක් ලෙස සටහන් වී තිබේ. එහෙත් ස්වභාවික ගෑස් ඒකකයක මිල 2.24%ක සුළු පහත වැටීමක් පෙන්වමින් ඩොලර් 3.09ක් ලෙස වාර්තා වේ.
Post Views: 9
Previous Post

රේගු මෙහෙයුම් පූර්ණ ඩිජිටල්කරණයට

Next Post

එක් දිනක් තුළ ඉරානයට ප්‍රහාර 640ක්

Editor TTV News

Editor TTV News

Next Post
එක් දිනක් තුළ ඉරානයට  ප්‍රහාර 640ක්

එක් දිනක් තුළ ඉරානයට ප්‍රහාර 640ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
CPC මිලට සමගාමීව  LIOC මිල ගණන් ද ඉහළට

CPC මිලට සමගාමීව LIOC මිල ගණන් ද ඉහළට

21 March 2026
පළමුවත් මිලියන 20යි,  දෙවනුවත් මිලියන 20යි..

පළමුවත් මිලියන 20යි, දෙවනුවත් මිලියන 20යි..

21 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  සහ කුවේට්හි හමුදා කඳවුරුවලට  ඉරානයෙන් ප්‍රහාර

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කුවේට්හි හමුදා කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාර

21 March 2026
එයාර්බස්  ගනුදෙනුව පිළිබඳ  අධිකරණ ක්‍රියාවලිය ගැන  චන්දන සූරියආරච්චිගෙන් ප්‍රකාශයක්

එයාර්බස් ගනුදෙනුව පිළිබඳ අධිකරණ ක්‍රියාවලිය ගැන චන්දන සූරියආරච්චිගෙන් ප්‍රකාශයක්

21 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

CPC මිලට සමගාමීව  LIOC මිල ගණන් ද ඉහළට

CPC මිලට සමගාමීව LIOC මිල ගණන් ද ඉහළට

21 March 2026
පළමුවත් මිලියන 20යි,  දෙවනුවත් මිලියන 20යි..

පළමුවත් මිලියන 20යි, දෙවනුවත් මිලියන 20යි..

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved