• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ඝාතනය කෙරේ

දියණිය සහ බෑනා අත්අඩංගුවට

22 March 2026
in දේශීය, පුවත්
යාපනය විශ්වවිද්‍යාලයේ  කථිකාචාර්යවරියක ඝාතනය කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යාපනය විශ්වවිද්‍යාලයේ සේවය කළ 54 හැවිරිදි තිලීපන් දයාලිනි නමැති කථිකාචාර්යවරියක පහර දී ඝාතනය කිරීමේ පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ 19 හැවිරිදි දියණිය සහ 21 හැවිරිදි බෑනා ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. කථිකාචාර්යවරිය සහ දියණිය පැහැරගෙන ගොස් ඇති බවට ඇයගේ පුත්‍රයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී මෙම ඝාතනය අනාවරණය වී ඇත.
සැකකාර බෑනා විසින් සිදුකළ පහරදීමකින් කථිකාචාර්යවරිය මියගොස් ඇති අතර, පසුව ඇයගේ මළ සිරුර යාපනය ප්‍රදේශයේ මාර්ගයක දමා සැකකරුවන් පලාගොස් තිබේ. පරන්තන් ප්‍රදේශයේ ඒ.ටී.එම් (ATM) යන්ත්‍රයකින් මුදල් ලබාගැනීම සහ ත්‍රිකුණාමලයේ පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීමේදී භාවිතා කළ QR කේතය හා සී.සී.ටී.වී (CCTV) දර්ශන ඔස්සේ සැකකරුවන් කොටු කර ගැනීමට පොලිසිය සමත්ව ඇත. මේ වන විට මළ සිරුර යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
Post Views: 3
Previous Post

ඊශ්‍රායලයේ ඩිමෝනා නගරයට දරුණු මිසයිල ප්‍රහාරයක්

Next Post

යුක්රේන යුද්ධය නිමා කිරීමේ සාකච්ඡා අමෙරිකාවේදී ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට ජාත්‍යන්තර මුහුදු ගමන් සංවිධානය (IMO) සමඟ එක්වීමට සූදානම්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට ජාත්‍යන්තර මුහුදු ගමන් සංවිධානය (IMO) සමඟ එක්වීමට සූදානම්

22 March 2026
දෙබරවැව ජාතික පාසල ඉදිරිපිට බිහිසුණු රිය අනතුරක්

PickMe සහ Uber රියදුරන් සඳහා විශේෂ ඉන්ධන කෝටාවක් ඉල්ලයි

ධාවනය නොවූ ගුවන් යානා 6කට ඩොලර් ලක්ෂ 138ක කල්බදු වාරික ගෙවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට ජාත්‍යන්තර මුහුදු ගමන් සංවිධානය (IMO) සමඟ එක්වීමට සූදානම්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට ජාත්‍යන්තර මුහුදු ගමන් සංවිධානය (IMO) සමඟ එක්වීමට සූදානම්

22 March 2026
දෙබරවැව ජාතික පාසල ඉදිරිපිට බිහිසුණු රිය අනතුරක්

දෙබරවැව ජාතික පාසල ඉදිරිපිට බිහිසුණු රිය අනතුරක්

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved