• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

පලනි දිගම්බරම්ගෙන් ආණ්ඩුවට චෝදනා

26 July 2026
in දේශීය, පුවත්
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජය වතුකරයේ ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා පොරොන්දු රැසක් ලබා දුන්නද, බලයට පත්ව වසර දෙකක් ගතවී තිබියදී එම පොරොන්දු අතරින් ඉටු කර ඇත්තේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම පමණක් බව දමිළ ප්‍රගතිශීලී සංධානයේ නියෝජ්‍ය නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා චෝදනා කර තිබේ.
මෙම සිදුවීමට අදාළව, හැටන් නගරයේ පැවති රැස්වීමකදී ඔහු සඳහන් කර ඇත්තේ රජය බලයට පත්වූ මුල් වසර දෙක තුළ විපක්ෂය ඉවසීමෙන් කටයුතු කළද, ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොවීම හේතුවෙන් දැන් ඒ පිළිබඳව හඬ නැගීමට සිදුව ඇති බවයි. දමිළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එක්ව රජයෙන් පොරොන්දු ඉටු කර ගැනීම සඳහා සන්ධානයක් ගොඩනඟා ඇති බවත්, ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවලදී වතුකරයේ ජනතාවට පොරොන්දු වූ ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
ජාතික ජන බලවේගය බලයට පත් කිරීමට සහය දැක්වූ ජනතාවගෙන් පිරිසක් වත්මන් රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් මේ වන විට එම පක්ෂයෙන් ඈත් වෙමින් සිටින බවටද දිගම්බරම් මහතා වැඩිදුරටත් පවසා ඇත.
Post Views: 14
Previous Post

විභාග ප්‍රශ්න පත්‍ර ලීක් වීම් හේතුවෙන් ඉන්දීය අගමැති මෝදි විසින් විභාග ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට විශේෂ කමිටුවක් පත් කරයි

Next Post

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

Editor TTV News

Editor TTV News

Next Post
ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved