• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජල මූලාශ්‍ර සංරක්ෂණයට තිරසර දියවර ජාතික වැඩසටහන එළිදැක්වේ

ලෝක ජල දිනයට සමගාමීව නව ප්‍රවේශයක්

24 March 2026
in දේශීය, පුවත්
ජල මූලාශ්‍ර සංරක්ෂණයට  තිරසර දියවර ජාතික වැඩසටහන එළිදැක්වේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ජල මූලාශ්‍ර සංරක්ෂණය සහ ඒවායේ තිරසාර භාවිතය තහවුරු කිරීමේ අරමුණින් සකස් කළ “තිරසර දියවර” ජාතික වැඩසටහන, ලෝක ජල දිනයට සමගාමීව අද (2026 මාර්තු 24) පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වන ලදී. මෙරට භූගත සහ මතුපිට ජල සම්පත් කළමනාකරණය සඳහා විධිමත් ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාව හඳුනාගනිමින් රජය මෙම පියවර ගෙන තිබේ.
මෙම වැඩසටහන යටතේ දිවයින පුරා පවතින ස්වාභාවික ජල උල්පත්, බුබුළු සහ භූගත ජල ධරයන් හඳුනාගෙන ඒවායේ ගුණාත්මකභාවය අනුව ජාතික සහ ප්‍රාදේශීය මට්ටමින් සිතියම්ගත කිරීම ප්‍රධාන වශයෙන් සිදු කෙරේ. එමෙන්ම වර්තමානයට ගැලපෙන පරිදි ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම, භූගත ජලයේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක විචලනයන් අධ්‍යයනය කර දත්ත පද්ධති යාවත්කාලීන කිරීම මෙන්ම ජල සංරක්ෂණය පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් ජලයේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා ප්‍රජා පහසුකම් සැලසීම ද මෙහි සෙසු අංගයන් වේ.
පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල සහ ජාතික ජල සම්පත් මණ්ඩලයේ සභාපති ආර්.එම්.එස්. බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූ මෙම උත්සවයේදී අවධාරණය කෙරුණේ, දේශගුණික විපර්යාස හමුවේ ජල සුරක්ෂිතතාව තහවුරු කිරීම රටේ අනාගතයට අතිශය තීරණාත්මක වන බවයි. මෙම වැඩසටහන මගින් සංවේදී ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික නිර්දේශ සහ සම්බන්ධීකරණ සහාය අඛණ්ඩව ලබා දීමට නියමිතය.
Post Views: 3
Previous Post

රුපියල් 5,000ට අඩු LankaQR ගනුදෙනුවලදී අමතර අයකිරීම් ඉවත් කෙරේ

Next Post

පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනට 2026 වසරටත් අනුමැතිය

Editor TTV News

Editor TTV News

Next Post
පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ  වැඩසටහනට 2026 වසරටත් අනුමැතිය

පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනට 2026 වසරටත් අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව පුරා ඉන්ධන පිරවුම්හල්  සිය ගණනක් හිස්වෙයි

ඕස්ට්‍රේලියාව පුරා ඉන්ධන පිරවුම්හල් සිය ගණනක් හිස්වෙයි

28 March 2026
ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (28) දින විනිමය අනුපාතික සටහන අනුව ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (28) දින විනිමය අනුපාතික සටහන අනුව ඩොලරයේ අගය

28 March 2026
තැපැල් දෙපාර්තමේන්තුවේ  නාමයෙන් සිදුවන මූල්‍ය වංචාවක්  පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්

තැපැල් දෙපාර්තමේන්තුවේ නාමයෙන් සිදුවන මූල්‍ය වංචාවක් පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්

28 March 2026
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්  ජෙනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  මගින් අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට

28 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ධවල මන්දිරයෙන් නව දුරකතන  යෙදවුමක් සහ ඇමෙරිකානු මුදල් නෝට්ටුවල  ඓතිහාසික වෙනසක්

ධවල මන්දිරයෙන් නව දුරකතන යෙදවුමක් සහ ඇමෙරිකානු මුදල් නෝට්ටුවල ඓතිහාසික වෙනසක්

28 March 2026
ඕස්ට්‍රේලියාව පුරා ඉන්ධන පිරවුම්හල්  සිය ගණනක් හිස්වෙයි

ඕස්ට්‍රේලියාව පුරා ඉන්ධන පිරවුම්හල් සිය ගණනක් හිස්වෙයි

28 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved