• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් 5,000ට අඩු සියලු QR ගනුදෙනු ගාස්තු රහිතයි

ඩිජිටල් ආර්ථිකයට රජයෙන් දැවැන්ත තල්ලුවක්

25 March 2026
in දේශීය, පුවත්
රුපියල් 5,000ට අඩු සියලු QR ගනුදෙනු ගාස්තු රහිතයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ මූල්‍ය විනිවිදභාවය සහ ආර්ථික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2026 අයවැය යෝජනාවලට අනුකූලව ඉදිරිපත් කළ මෙම වැඩපිළිවෙළේ සුවිශේෂී පියවරක් ලෙස, රුපියල් 5,000කට අඩු ඕනෑම LankaQR ගනුදෙනුවක් සඳහා මුදල් යවන්නාට මෙන්ම ලබාගන්නාට (වෙළෙන්දාට) කිසිදු අමතර ගාස්තුවක් අය නොකිරීමට රජය තීරණය කර ඇත.
වර්තමානයේ ලංකාQR (LankaQR) යටිතල පහසුකම් මූල්‍ය ආයතන 20කට අධික සංඛ්‍යාවක් සහ ජංගම යෙදුම් 30කට ආසන්න ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක වුවද, එහි සක්‍රීය භාවිතය තවමත් පවතින්නේ අවම මට්ටමකය. දත්ත වාර්තාවලට අනුව 2025 වසරේ තුන්වන කාර්තුව තුළදී LankaQR හරහා වාර්තා වී ඇත්තේ ගනුදෙනු 274,000ක් පමණක් වන අතර, එහි මුළු වටිනාකම රුපියල් බිලියන 1.18කි. මෙමඟින් පෙනී යන්නේ සාමාන්‍ය QR ගනුදෙනුවක වටිනාකම රුපියල් 5,000කට වඩා අඩු මට්ටමක පවතින බවයි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාව හරහා, එදිනෙදා සිල්ලර ගනුදෙනු සඳහා අධික ලෙස මුදල් නෝට්ටු භාවිත කිරීම අවම කිරීමට රජය අපේක්ෂා කරයි. මුදල් නෝට්ටු භාවිතය අඩු කිරීමෙන් රජයට වැය වන මුද්‍රණ පිරිවැය ඉතිරි වනවා සේම, මූල්‍ය අන්තර්ගතභාවය (Financial Inclusion) සහ මූල්‍ය විනිවිදභාවය ඉහළ නැංවීමට ද මෙමඟින් මඟ පෑදේ. මෙම නව සහනයත් සමඟ කුඩා පරිමාණ වෙළෙන්දන් සහ පාරිභෝගිකයන් වැඩි වශයෙන් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද වෙත යොමු වනු ඇතැයි රජය විශ්වාසය පළ කරයි.
Post Views: 2
Previous Post

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීමට නව නීති

Next Post

අන්තර්ජාලය හරහා ‘සතුරාට’ උදව් කළ බවට චෝදනා කරමින් ඉරානයෙන් පුද්ගලයන් 466ක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
අන්තර්ජාලය හරහා ‘සතුරාට’ උදව් කළ බවට චෝදනා කරමින් ඉරානයෙන් පුද්ගලයන් 466ක් අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා ‘සතුරාට’ උදව් කළ බවට චෝදනා කරමින් ඉරානයෙන් පුද්ගලයන් 466ක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල ඉහළ යාම නිසා  ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර  ගුවන් ගමන් සීමා වෙයි

ඉන්ධන මිල ඉහළ යාම නිසා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් සීමා වෙයි

25 March 2026
ඩිට්වා සුළි කුණාටුවෙන්  පසු ආපදා සූදානම පිළිබඳ  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි

ඩිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදා සූදානම පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි

25 March 2026
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ  බංග්ලාදේශ සංචාරය තරග කාලසටහන නිවේදනය කෙරේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය තරග කාලසටහන නිවේදනය කෙරේ

25 March 2026
යුරෝපා සංගමයේ රහස්  රුසියාවට ලබා දුන් බවට  හංගේරියාවට චෝදනා

යුරෝපා සංගමයේ රහස් රුසියාවට ලබා දුන් බවට හංගේරියාවට චෝදනා

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාම නිසා  ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර  ගුවන් ගමන් සීමා වෙයි

ඉන්ධන මිල ඉහළ යාම නිසා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් සීමා වෙයි

25 March 2026
ඩිට්වා සුළි කුණාටුවෙන්  පසු ආපදා සූදානම පිළිබඳ  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි

ඩිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදා සූදානම පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved