• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යල කන්නයේ පොහොර බෙදාහැරීම ගොවිජන මධ්‍යස්ථානවලට පමණක් සීමා වෙයි

අනවශ්‍ය ලෙස පොහොර රැස් කරන්නන්ට වැට බැඳෙයි

25 March 2026
in දේශීය, පුවත්
යල කන්නයේ පොහොර බෙදාහැරීම ගොවිජන මධ්‍යස්ථානවලට පමණක් සීමා වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙවර යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ලබාදීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින ගොවිජන මධ්‍යස්ථාන මඟින් පමණක් සිදු කිරීමට රජය තීරණය කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසයි. වර්තමානයේ පවතින මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ඉදිරියේදී පොහොර මිල ඉහළ යනු ඇතැයි යන උපකල්පනය මත ඇතැම් පාර්ශ්වයන් පොහොර තොග රැස් කිරීමට උත්සාහ කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව වී වගාවට අවශ්‍ය සියලුම පොහොර වර්ග ගොවිජන මධ්‍යස්ථාන හරහා සෘජුවම ගොවීන් වෙත නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.
දිවයින පුරා විහිදී ඇති ගොවිජන මධ්‍යස්ථාන 566 හරහා දැනටමත් ප්‍රධාන වී වගා කරන ප්‍රදේශවල ගොවීන් වෙත පොහොර නිකුත් කිරීම ආරම්භ කර තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරන ලද පොහොර ප්‍රමාණයන් පමණක් ගොවීන් වෙත ලබාදෙන අතර, සෑම මධ්‍යස්ථානයක් සතුවම ප්‍රදේශයේ ගොවීන්ගේ නාමලේඛන සහ ඔවුන් වගා කරන භූමි ප්‍රමාණයන් පිළිබඳ දත්ත පවතින බැවින් වංචා සහගත ලෙස පොහොර ලබා ගැනීම මෙහිදී වළක්වා ගත හැකිය. එක් එක් ගොවියා වගා කරන කුඹුරු ප්‍රමාණයට සරිලන පරිදි නිසි පොහොර ප්‍රමාණය ලබා දීමට නිලධාරීන් කටයුතු කරනු ඇත.
යල කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණය පිළිබඳව කිසිදු සැකයක් හෝ බියක් ඇති කර ගත යුතු නැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය සහතික කර ඇතැයි කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය. එබැවින් වෙළඳපොළේ පොහොර හිඟයක් ඇති වේ යැයි අනවශ්‍ය බියක් ඇති කර නොගෙන, තමන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය පමණක් ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් ලබා ගන්නා ලෙස ඔහු සියලුම ගොවීන්ගෙන් ඉල්ලා සිටියි. මෙම විධිමත් ක්‍රමවේදය හරහා පොහොර මාෆියාව පාලනය කරමින් සැබෑ ගොවියාට සාධාරණ මිලට පොහොර ලබා දීම රජයේ මූලික අරමුණයි.
Post Views: 1
Previous Post

දිට්වා සුළි කුණාටු පූර්ව සූදානම පිළිබඳ සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ප්‍රථම වරට රැස්වෙයි

Next Post

ඉරාන යුද්ධය තීරණාත්මක හැරවුමක

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුද්ධය තීරණාත්මක හැරවුමක

ඉරාන යුද්ධය තීරණාත්මක හැරවුමක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් අප්‍රේල් 1 සිට දුම්රිය ධාවනය සීමා කෙරේ

27 March 2026
මඩකලපුවේ රන් භාණ්ඩ  කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ  සිද්ධියේ තීරණාත්මක  තොරතුරු රැසක් හෙළිවෙයි

මඩකලපුවේ රන් භාණ්ඩ කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ සිද්ධියේ තීරණාත්මක තොරතුරු රැසක් හෙළිවෙයි

27 March 2026
සාගර තාක්ෂණික සහයෝගීතාව  වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය  අතර නව සබඳතාවක්

සාගර තාක්ෂණික සහයෝගීතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර නව සබඳතාවක්

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් අප්‍රේල් 1 සිට දුම්රිය ධාවනය සීමා කෙරේ

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved