• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“වැඩිය කෑගැහුවොත් ඉංග්‍රීසියෙන් Debate කරනවා..” දෙරණ වාදපිටිය උණුසුම් වෙයි

26 March 2026
in දේශීය, පුවත්
“වැඩිය කෑගැහුවොත් ඉංග්‍රීසියෙන් Debate කරනවා..” දෙරණ වාදපිටිය උණුසුම් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රටේ පවතින ඉන්ධන අර්බුදය සහ ඉන්ධන නැව් පැමිණීම සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ ‘වාදපිටිය’ වැඩසටහනේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය අතර දැඩි වාචික ගැටුමක් ඇති විය. මෙහිදී අජිත් මාන්නප්පෙරුම මහතා චෝදනා කළේ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය ඉන්ධන නැව් පැමිණීම පිළිබඳව අවිශ්වාසයක් පළ කරමින් ජනතාව අනියත බියකට පත් කරන බවයි. මීළඟ මාසයේ නැව් පැමිණීම පිළිබඳව ඇය සැක මතු කරන ප්‍රකාශ සිදු කිරීම නිසා පෝලිම් නිර්මාණය වන බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම චෝදනාවලට දැඩි ලෙස ප්‍රතිචාර දක්වමින් ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය සඳහන් කළේ තමන් එවැනි වචන භාවිතා නොකළ බවයි. විවාදය අතරතුර අජිත් මාන්නප්පෙරුම මහතා මන්ත‍්‍රීවරියට ඉංග‍්‍රිසි පුළුවන් බව පෙන්වීමට උත්සාහ කරන බවටත්, එවැනි අය ජාත්‍යන්තරය හමුවේ ඉංග‍්‍රීසියෙන් කතා කර රට අපකීර්තියට පත් කර ඇති බවටත් කළ ප්‍රකාශයත් සමඟ තත්ත්වය තවත් උණුසුම් විය. එහිදී ඇය සෘජුවම අභියෝග කළේ, “වැඩිය කෑගැහුවොත් ඉංග්‍රීසියෙන් Debate කරනවා” යනුවෙනි.
ඇතැම් ඉන්ධන නැව් අවලංගු වීම සත්‍යයක් වුවද, සැපයුමේ අඛණ්ඩතාවය වෙනුවෙන් රජය විකල්ප ක්‍රියාමාර්ග සහ හදිසි මිලදී ගැනීම් සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසුවාය. විපක්ෂය සැමවිටම උත්සාහ කරන්නේ ජනතාව අතර සැකයක් සහ පෝලිම් නිර්මාණය කිරීමට බවත්, පෝලිම්වල සිටින ජනතාවගේ පීඩාව පිළිබඳව තමන්ට අවංක වේදනාවක් ඇති බවත් ඇය අවධාරණය කළාය.
Post Views: 2
Previous Post

‘කාලකණ්නි සභාවේ මං ඉන්නෑ..’ හැටන් දික්ඔය නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

Next Post

දකුණු ලෙබනනය අත්පත් කරගැනීමට ඊශ්‍රායලය සූදානම් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දකුණු ලෙබනනය අත්පත් කරගැනීමට ඊශ්‍රායලය සූදානම් වෙයි

දකුණු ලෙබනනය අත්පත් කරගැනීමට ඊශ්‍රායලය සූදානම් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

26 March 2026
ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

26 March 2026
ව්‍යාජ වාහන QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාගත් පුද්ගලයෙක් රහස් පොලිස් දැලට

ව්‍යාජ වාහන QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාගත් පුද්ගලයෙක් රහස් පොලිස් දැලට

26 March 2026
වලානේ ස්ථානාධිපති ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන් රැවටූ ‘තුසිත බ්‍රහ්මරත්න’ කොටු වෙයි

වලානේ ස්ථානාධිපති ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන් රැවටූ ‘තුසිත බ්‍රහ්මරත්න’ කොටු වෙයි

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

26 March 2026
ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved