• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

27 March 2026
in දේශීය, පුවත්
ජාතික නාමල් උයන  ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්  ලෙස ප්‍රකාශයට පත් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ විශාලතම නා වනාන්තරය මෙන්ම සුවිශේෂී ස්වභාවික සම්පතක් වන ජාතික නාමල් උයන “ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්” ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ජාතික නාමල් උයන හඳුන්වා දී වසර 35ක් පිරීම නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති විශේෂ උත්සවයකදී මෙම ප්‍රකාශයට පත් කිරීම සිදු විය. හෙක්ටයාර 602ක භූමි ප්‍රමාණයක පැතිර පවතින මෙම උයන භූවිද්‍යාත්මක, පාරිසරික සහ සංස්කෘතික වටිනාකම් රාශියක එකතුවක් ලෙස ජාත්‍යන්තර අවධානයට ද ලක්වූ ස්ථානයකි.
දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණා කඳු පන්තියෙන් සමන්විත ජාතික නාමල් උයන තුළ කඳු වැටි හතක් පිහිටා ඇති අතර, එහි ඇති සුවිශේෂී ඛනිජමය වටිනාකම සහ වියළි කලාපීය වනාන්තර පද්ධතිය විද්‍යාත්මකව ඉතා වැදගත් වේ. මීට අමතරව, ලොව විශාලතම “එක් ටැම් සෙල්ලිපිය” සහ අතීත බෞද්ධ ආරාම සංකීර්ණවල නටබුන් මෙම භූමිය තුළ පිහිටා තිබීම එහි ඇති ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකම තවදුරටත් තහවුරු කරයි. දශක තුනකට අධික කාලයක් පුරා මෙම උයන ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පූජ්‍ය වනවාසී රාහුල හිමියන් ඉටු කළ අප්‍රතිහත කැපවීම ජනාධිපතිවරයා මෙහිදී විශේෂ ඇගයීමට ලක් කළේය.
මෙම 35 වන සංවත්සරය සනිටුහන් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සමරු මුල් දින කවරය සහ “ජාතික නාමල් උයන ශාස්ත්‍රීය සංග්‍රහය” ද පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය. මෙම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හරහා ඉදිරියේදී නාමල් උයනේ සුරක්ෂිතභාවය සහ සංවර්ධන කටයුතු වඩාත් විධිමත් ලෙස සිදු කිරීමට රජය අපේක්ෂා කරයි.
Post Views: 3
Previous Post

මහකුඹුක්කඩවලදී පියෙකු අතින් පුතු ඝාතනය වෙයි

Next Post

මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ රුසියාවේ තෙල් ආදායම සීඝ්‍රයෙන් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග යුද වාතාවරණය  හමුවේ රුසියාවේ තෙල් ආදායම සීඝ්‍රයෙන් ඉහළට

මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ රුසියාවේ තෙල් ආදායම සීඝ්‍රයෙන් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව බස් ගාස්තු ප්‍රදර්ශනය  නොකරන බස් රථවලට ලබන 30 වැනිදා සිට දඩ

නව බස් ගාස්තු ප්‍රදර්ශනය නොකරන බස් රථවලට ලබන 30 වැනිදා සිට දඩ

27 March 2026
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි  අධිචෝදනා පත්‍ර භාර දෙයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අධිචෝදනා පත්‍ර භාර දෙයි

27 March 2026
ඩොලර් මිලියන 30.5ක  තෑගි මුදලක් සමඟ  ඩුබායි ලෝක කුසලාන අශ්ව රේස් තරඟාවලිය  හෙට ඇරඹේ

ඩොලර් මිලියන 30.5ක තෑගි මුදලක් සමඟ ඩුබායි ලෝක කුසලාන අශ්ව රේස් තරඟාවලිය හෙට ඇරඹේ

27 March 2026
රුපියල් ලක්ෂ දෙකක විසිතුරු පැළ  තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ දෙකක විසිතුරු පැළ තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නානුඔය සහ අඹේවෙල  අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට  පත් කිරීමේ කටයුතු කඩිනම් කෙරේ

නානුඔය සහ අඹේවෙල අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනම් කෙරේ

27 March 2026
මධ්‍යම කඳුකරයේ වියළි කාලගුණය  නිසා කාසල්රි සහ මවුස්සාකැලේ  ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට

මධ්‍යම කඳුකරයේ වියළි කාලගුණය නිසා කාසල්රි සහ මවුස්සාකැලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved