• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නානුඔය සහ අඹේවෙල අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනම් කෙරේ

27 March 2026
in දේශීය, පුවත්
නානුඔය සහ අඹේවෙල  අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට  පත් කිරීමේ කටයුතු කඩිනම් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා ව්‍යසනයෙන් බරපතල හානියට පත් නානුඔය සහ අඹේවෙල අතර දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාදයකින් තොරව නිම කිරීමට අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. පසුගිය 25 වනදා උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ජින් දිය ඇල්ල ආශ්‍රිතව සිදුවන අවසන් අදියරේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සඳහා එක්වූ අමාත්‍යවරයා, එහි නිරත සේවක පිරිස්වල පහසුකම් පිළිබඳව ද සොයා බැලීය. “Rebuilding Sri Lanka” ජාතික වැඩසටහනට සමගාමීව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක වන අතර, ව්‍යසනයෙන් හානියට පත් ස්ථාන 14න් 13ක වැඩකටයුතු මේ වන විටත් සම්පූර්ණයෙන් අවසන් කර තිබේ.
දැනට උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු රඹුක්කන දක්වා පමණක් සීමා වී ඇති අතර, ඉතිරි මාර්ග කොටස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRO) අනුමත සැලසුම්වලට අනුව වඩාත් සුරක්ෂිතව ප්‍රතිසංස්කරණය කිරීමට රජය පියවර ගෙන ඇත. මේ සඳහා ජාත්‍යන්තරව පිළිගත් පළපුරුදු සමාගම්වල සහය ලබාගැනීමට අපේක්ෂිතය. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු එළඹෙන ජූනි මාසය අවසන් වන විට නිම කර, ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා මෙන්ම සංචාරක සහ ආර්ථික කටයුතු සඳහා මාර්ගය යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

මධ්‍යම කඳුකරයේ වියළි කාලගුණය නිසා කාසල්රි සහ මවුස්සාකැලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ඇමෙරිකාවට බලපාන්නේ නැහැ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

මඩකලපුවේ රන් භාණ්ඩ  කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ  සිද්ධියේ තීරණාත්මක  තොරතුරු රැසක් හෙළිවෙයි

සාගර තාක්ෂණික සහයෝගීතාව  වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය  අතර නව සබඳතාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් අප්‍රේල් 1 සිට දුම්රිය ධාවනය සීමා කෙරේ

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved