• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුතින් පත්වූ දූත මණ්ඩල ප්‍රධානීන් සහ අග්‍රාමාත්‍යවරිය අතර විශේෂ හමුවක්

27 March 2026
in දේශීය, පුවත්
අලුතින් පත්වූ දූත මණ්ඩල  ප්‍රධානීන් සහ අග්‍රාමාත්‍යවරිය  අතර විශේෂ හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මණ්ඩල ප්‍රධානීන් පිරිසක් 2026 මාර්තු 26 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමු වූහ. මෙහිදී අග්‍රාමාත්‍යවරිය නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට සිය සුබ පැතුම් එක් කළ අතර, වර්තමාන සමාජ-ආර්ථික අභිවෘද්ධිය උදෙසා ඔවුන් සතු වගකීම සහ ජාතික අවශ්‍යතා ජාත්‍යන්තර තලයේ නියෝජනය කිරීමේ වැදගත්කම විශේෂයෙන් අවධාරණය කළාය. මෙම හමුව සඳහා මැලේසියාව සඳහා වූ මහ කොමසාරිස් දර්ශන එම්. පෙරේරා, ඔස්ට්‍රියාව සහ PRUN සඳහා වූ තානාපති ඩයනි මෙන්ඩිස්, ඉතියෝපියාව සහ අප්‍රිකානු සංගමය සඳහා වූ තානාපති එන්.අයි.ඩී. පරණවිතාන, ඉරානය සඳහා වූ තානාපති මහාචාර්ය එම්.අයි. ෆසීහා අස්මි, ඊශ්‍රායලය සඳහා වූ තානාපති සමන් කුමාර චන්ද්‍රසිරි සහ පලස්තීනය සඳහා වූ නියෝජිත එම්. ෆාරුක් එම්. ෆවුසර් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
ජාත්‍යන්තර වේදිකාව තුළ ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක සහ විශ්වසනීය ප්‍රතිරූපයක් ගොඩනැගීමට වෘත්තීයමය සහ උපායමාර්ගික මැදිහත්වීමක අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය. විශේෂයෙන්ම තිරසාරත්වය සහ නවෝත්පාදනය කෙරෙහි අවධානය යොමු කරමින් මෙරට සංවර්ධන ප්‍රමුඛතා ක්ෂේත්‍ර සඳහා නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත්, අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීමටත් ප්‍රමුඛත්වය දිය යුතු බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. නව වෙළඳපොළ අවස්ථා ගවේෂණය කිරීම සහ ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දූත මණ්ඩල ප්‍රධානීන් කැපවිය යුතු බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී දිරිමත් කළාය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම්වරයා සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය ද සහභාගී වූහ.
Post Views: 3
Previous Post

සපුගස්කන්දේදී රුපියල් කෝටි 5ක මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු කොටු වෙයි

Next Post

1968න් පසු යුරෝපා සංගමයේ විශාලතම රේගු ප්‍රතිසංස්කරණ සඳහා අනුමැතිය හිමිවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
1968න් පසු යුරෝපා සංගමයේ විශාලතම රේගු ප්‍රතිසංස්කරණ සඳහා අනුමැතිය හිමිවෙයි

1968න් පසු යුරෝපා සංගමයේ විශාලතම රේගු ප්‍රතිසංස්කරණ සඳහා අනුමැතිය හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පෙට්‍රල් සහ  ඩීසල් රැගත් නැවක්  හෙට දිවයිනට

පෙට්‍රල් සහ ඩීසල් රැගත් නැවක් හෙට දිවයිනට

27 March 2026
අලුතින් පත්වූ දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවෙයි

අලුතින් පත්වූ දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවෙයි

27 March 2026
වේල්සය, අයර්ලන්තය සහ උතුරු අයර්ලන්තයේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි

වේල්සය, අයර්ලන්තය සහ උතුරු අයර්ලන්තයේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි

27 March 2026
රුසියාව සහ ඉරානය අතර පවතින යුද සහයෝගීතාවයේ වර්තමාන ස්වභාවය පිළිබඳ විශේෂ හෙළිදරව්වක්

රුසියාව සහ ඉරානය අතර පවතින යුද සහයෝගීතාවයේ වර්තමාන ස්වභාවය පිළිබඳ විශේෂ හෙළිදරව්වක්

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෙට්‍රල් සහ  ඩීසල් රැගත් නැවක්  හෙට දිවයිනට

පෙට්‍රල් සහ ඩීසල් රැගත් නැවක් හෙට දිවයිනට

27 March 2026
අලුතින් පත්වූ දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවෙයි

අලුතින් පත්වූ දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවෙයි

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved