• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන මිසයිල බලයෙන් විනාශ වී ඇත්තේ තුනෙන් එකක් පමණයි

බුද්ධි අංශ වාර්තාවලින් ට්‍රම්ප්ගේ ප්‍රකාශ අභියෝගයට

28 March 2026
in පුවත්, විදෙස්
ඉරාන මිසයිල බලයෙන් විනාශ වී  ඇත්තේ තුනෙන් එකක් පමණයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති යුද්ධයට මසක් සපිරෙන්නට ආසන්නව තිබියදී, ඉරානය සතු මිසයිල බලයෙන් විනාශ වී ඇත්තේ තුනෙන් එකක ප්‍රමාණයක් පමණක් බව ඇමරිකානු බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම වාර්තාව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ යුද ශක්තිය පිළිබඳව සිදු කරන ප්‍රසිද්ධ ප්‍රකාශයන්ට වඩා බෙහෙවින් වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරන බව එම පුවත් සේවය පෙන්වා දෙයි.
බුද්ධි අංශ දත්තවලට අනුව ඉරාන මිසයිලවලින් තවත් තුනෙන් එකක ප්‍රමාණයක් භූගත බංකර් සහ උමං මාර්ග තුළ සුරක්ෂිතව හෝ හානි වී පවතින අතර ඉතිරි ප්‍රමාණය තවමත් ක්‍රියාකාරී මට්ටමේ පවතී. මිසයිල මෙන්ම ඉරානයේ ඩ්‍රෝන (Drones) බලයෙන් ද විනාශ වී ඇත්තේ තුනෙන් එකක් පමණක් බව අදාළ වාර්තාවල සඳහන් වේ. ඉරානය සතුව ඇත්තේ ඉතා සුළු රොකට් ප්‍රමාණයක් බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළද, ඉන් 1% ක ප්‍රමාණයක් හෝ ඉතිරිව තිබීම බිලියන ගණනක් වටිනා නෞකාවලට බරපතල තර්ජනයක් බව ඔහු කැබිනට් මණ්ඩල හමුවකදී පිළිගෙන ඇති බව ද වාර්තාවේ සඳහන් වේ.
හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇමරිකානු ගොඩබිම් හමුදා ඉරාන වෙරළ තීරයට යෙදවීමට ජනාධිපතිවරයා මේ වන විට සලකා බලමින් සිටින බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි. කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වන පෙන්ටගන නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ යුද්ධය ආරම්භයේ සිට ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව 90% කින් පමණ අඩු වී ඇති බවයි. එමෙන්ම ඉරානයේ මිසයිල සහ නාවික නිෂ්පාදන මධ්‍යස්ථානවලින් 66% ක් පමණ දැනටමත් විනාශ කර ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.
Post Views: 2
Previous Post

කරාපිටිය ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට නව ඩිජිටල් ටෝකන් සහ QR ක්‍රමවේදයක්

Next Post

කොළඹ ස්විමින් ක්ලබ් වාර්ෂික මහා සභා රැස්වීමේ නිලවරණයට පෙර අධිකරණයෙන් නිවේදන නිකුත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ ස්විමින් ක්ලබ්   වාර්ෂික මහා සභා රැස්වීමේ නිලවරණයට  පෙර අධිකරණයෙන් නිවේදන නිකුත් කෙරේ

කොළඹ ස්විමින් ක්ලබ් වාර්ෂික මහා සභා රැස්වීමේ නිලවරණයට පෙර අධිකරණයෙන් නිවේදන නිකුත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පූජ්‍ය මැටිබැබියේ  සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම  දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

30 March 2026
යූරියා මෙට්‍රික් ටොන්  25,000ක් රැගත් නෞකාවක්  ඉදිරි දිනවලදී දිවයිනට

යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දිනවලදී දිවයිනට

30 March 2026
මැතිවරණ කොමිෂන් සභාවේ  ඊ-සේවා තවදුරටත් පුළුල් වෙයි

මැතිවරණ කොමිෂන් සභාවේ ඊ-සේවා තවදුරටත් පුළුල් වෙයි

30 March 2026
ඉරාන යුද්ධයට එක්වන  අමෙරිකානු යානාවලට  ස්පාඤ්ඤ ගුවන් සීමාව  තහනම් වෙයි

ඉරාන යුද්ධයට එක්වන අමෙරිකානු යානාවලට ස්පාඤ්ඤ ගුවන් සීමාව තහනම් වෙයි

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පූජ්‍ය මැටිබැබියේ  සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම  දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

30 March 2026
යූරියා මෙට්‍රික් ටොන්  25,000ක් රැගත් නෞකාවක්  ඉදිරි දිනවලදී දිවයිනට

යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දිනවලදී දිවයිනට

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved