• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නේපාල හිටපු අගමැති කේ.පී. ෂර්මා ඕලි අත්අඩංගුවට

Gen Z විරෝධතාවලදී සිදු වූ මරණ සම්බන්ධයෙන් චෝදනා

28 March 2026
in පුවත්, විදෙස්
නේපාල හිටපු අගමැති කේ.පී. ෂර්මා ඕලි අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය සැප්තැම්බර් මාසයේදී නේපාලයේ පැවැති “Gen Z” දූෂණ විරෝධී විරෝධතාවලදී සිදුවූ මරණ සම්බන්ධයෙන් වගකීම පැහැර හැරීමේ චෝදනා මත එරට හිටපු අගමැති කේ.පී. ෂර්මා ඕලි (K.P. Sharma Oli) මහතා අද (28) උදෑසන පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. දින දෙකක් පුරා පැවැති එම උද්ඝෝෂණ මර්දනය කිරීමේදී පුද්ගලයන් 76 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, එම ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඕලි මහතාට එරෙහිව නඩු පැවරිය යුතු බවට එරට පරීක්ෂණ මණ්ඩලයක් නිර්දේශ කර තිබුණි. 74 හැවිරිදි ඕලි මහතා සිය නිවසේ රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ පාලන සමයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රමේෂ් ලෙඛාක් මහතා ද පොලිස් භාරයට ගෙන ඇති බව නේපාල බලධාරීහු තහවුරු කරති.
මෙම සිදුවීමෙන් පසු ඇති වූ දේශපාලන අස්ථාවරත්වය හමුවේ ඕලි මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ අතර, පසුගිය මාර්තු 5 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ජයගත් රැප් ගායකයෙකු ලෙස ප්‍රකට දේශපාලනඥයෙකු වන බැලේන්ද්‍ර ෂා (Balendra Shah) මහතා ඊයේ (27) නේපාලයේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. නව රජය බලයට පත්වීමත් සමඟ දූෂණයට සහ මර්දනයට එරෙහිව දැඩි පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔහුගේ පක්ෂය වන නේපාල කොමියුනිස්ට් පක්ෂයේ (UML) ආධාරකරුවන් විරෝධතාවල නිරත වීමේ අවදානමක් පවතින බැවින් කත්මණ්ඩු නුවර ආරක්ෂාව තර කර තිබේ.
Post Views: 3
Previous Post

රුසියාවෙන් පෙට්‍රල් අපනයනය අප්‍රේල් 1 සිට තහනම් කෙරේ

Next Post

ලෝකප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් සිරගත කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
ලෝකප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් සිරගත කෙරේ

ලෝකප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් සිරගත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

වකුගඩු ගල් ඉවත් කිරීමේ ජාතික මධ්‍යස්ථානයක් මීරිගම මූලික රෝහලට

30 March 2026
යක්කල කාර්යාලයේ භුක්තිය යළි පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම

යක්කල කාර්යාලයේ භුක්තිය යළි පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම

30 March 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 283.49 කින් පහළට

කොටස් වෙළෙඳපොළ ඒකක 283.49 කින් පහළට

30 March 2026
දිට්වා සුළි කුණාටු සහන සහ  ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ  විශේෂ සාකච්ඡාවක්  අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

දිට්වා සුළි කුණාටු සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වකුගඩු ගල් ඉවත් කිරීමේ ජාතික මධ්‍යස්ථානයක් මීරිගම මූලික රෝහලට

30 March 2026
යක්කල කාර්යාලයේ භුක්තිය යළි පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම

යක්කල කාර්යාලයේ භුක්තිය යළි පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved