• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නගේ රිට් පෙත්සම ජුනි 02 දිනට

28 March 2026
in දේශීය, පුවත්
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්  චමින්ද කුලරත්නගේ රිට් පෙත්සම  ජුනි 02 දිනට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වැඩතහනමට ලක්ව සිටින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම සලකා බැලීම සඳහා ලබන ජුනි මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (27) නියෝග කළේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.
මෙහිදී විශේෂත්වයක් වූයේ මින් පෙර අවස්ථාවලදී කතානායකවරයා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද, ඊයේ දින කතානායකවරයා වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙකු ලෙස ජනාධිපති නීතිඥ කනග්-ඊශ්වරන් මහතා පෙනී සිටීමයි. මෙම නඩුව සම්බන්ධයෙන් කිසිදු සමථයකට එළඹීමේ සූදානමක් නොමැති බව කතානායකවරයා වෙනුවෙන් අධිකරණයට දැනුම් දෙන ලදී.
මේ අතර, අමාත්‍ය බිමල් රත්නායක සහ අමාත්‍ය අනිල් ජයන්ත යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා මෙම නඩුව විභාග කිරීමට අභියාචනාධිකරණයට ඇති බලය (Jurisdiction) සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් මතු කරන බව යළිත් අවධාරණය කළේය. පාර්ලිමේන්තු මහලේකම්වරිය සහ සහකාර මහලේකම්වරයා වෙනුවෙන් ද ජනාධිපති නීතිඥවරුන් පෙනී සිටි අතර, ඉදිරි දින නඩුව කරුණු තහවුරු කිරීම සඳහා නියම කෙරිණි.
Post Views: 2
Previous Post

සීදුව විජය කුමාරතුංග රෝහල ශක්තිමත් කිරීමට චන්ද්‍රිකා සහ සෞඛ්‍ය ඇමති නලින්ද අතර විශේෂ සාකච්ඡාවක්

Next Post

අඹන්පොළදී වන අලි ප්‍රහාරයකින් කිරි ගවයින් 07ක් මරුට

Editor TTV News

Editor TTV News

Next Post
අඹන්පොළදී වන අලි ප්‍රහාරයකින්  කිරි ගවයින් 07ක් මරුට

අඹන්පොළදී වන අලි ප්‍රහාරයකින් කිරි ගවයින් 07ක් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුවන් තුෂාර හට  IPL වරම් අහිමි වෙයි

නුවන් තුෂාර හට IPL වරම් අහිමි වෙයි

30 March 2026
රට තුළ පොහොර සීමිත බැවින් වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය තීරණය කරයි

රට තුළ පොහොර සීමිත බැවින් වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය තීරණය කරයි

30 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දිනකට සයිබර් ප්‍රහාර ලක්ෂ 7ක් කලාපීය නොසන්සුන්තාවය හමුවේ  දැඩි තර්ජනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දිනකට සයිබර් ප්‍රහාර ලක්ෂ 7ක් කලාපීය නොසන්සුන්තාවය හමුවේ දැඩි තර්ජනයක්

30 March 2026
මැක්ස් වර්ස්ටැපන් ෆෝමියුලා 1 තරඟ බිමෙන් සමුගැනීමේ සූදානමක

මැක්ස් වර්ස්ටැපන් ෆෝමියුලා 1 තරඟ බිමෙන් සමුගැනීමේ සූදානමක

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නුවන් තුෂාර හට  IPL වරම් අහිමි වෙයි

නුවන් තුෂාර හට IPL වරම් අහිමි වෙයි

30 March 2026
රට තුළ පොහොර සීමිත බැවින් වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය තීරණය කරයි

රට තුළ පොහොර සීමිත බැවින් වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය තීරණය කරයි

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved