• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැලිකඩදී රුපියල් ලක්ෂ 3ක මත්කරල් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

28 March 2026
in දේශීය, පුවත්
වැලිකඩදී රුපියල් ලක්ෂ 3ක  මත්කරල් සමඟ කාන්තාවන්  දෙදෙනෙකු අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුත් මත්කරල් 2,600ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනෙකු වැලිකඩ පොලිස් වසමේදී අද (28) අත්අඩංගුවට ගෙන තිබේ. නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
පොලිස් වාර්තාවලට අනුව, පළමු සැකකාරිය වැලිකඩ ප්‍රදේශයේ පාසලක් අසලදී මත්කරල් 600ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත ඔබේසේකරපුර ප්‍රදේශයේදී අනෙක් සැකකාරිය මත්කරල් 2,000ක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 40 සහ 56 යන වයස්වල පසුවන ඔරුගොඩවත්ත සහ රාජගිරිය ප්‍රදේශවල පදිංචිකාරියන් බව හඳුනාගෙන ඇත.
පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන බවට සැකකෙරෙන අතර, නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
Post Views: 2
Previous Post

අඹන්පොළදී වන අලි ප්‍රහාරයකින් කිරි ගවයින් 07ක් මරුට

Next Post

හෙට (29) දෙහිවල සහ මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 5ක ජල කප්පාදුවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කළුතර නවීන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයින් තිදෙනෙකු කිලෝවකට අධික අයිස් සමඟ කොටු වෙයි

කළුතර නවීන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයින් තිදෙනෙකු කිලෝවකට අධික අයිස් සමඟ කොටු වෙයි

28 March 2026
ටොම් පිඩ්කොක් දරුණු අනතුරකින්  පසු වෝල්ටා ඒ කැටලූන්යා  තරගාවලියෙන් ඉවත් වෙයි

සිනර් විසින් ස්වේරෙව්  පරදා මයාමි අවසන් මහා තරගයට

මැක්ස් වර්ස්ටැපන්ගෙන්  සහ F1 සංවිධායකයන්ගෙන්  විසඳාගත යුතු ගැටලු රැසක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කළුතර නවීන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයින් තිදෙනෙකු කිලෝවකට අධික අයිස් සමඟ කොටු වෙයි

කළුතර නවීන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයින් තිදෙනෙකු කිලෝවකට අධික අයිස් සමඟ කොටු වෙයි

28 March 2026
ටොම් පිඩ්කොක් දරුණු අනතුරකින්  පසු වෝල්ටා ඒ කැටලූන්යා  තරගාවලියෙන් ඉවත් වෙයි

ටොම් පිඩ්කොක් දරුණු අනතුරකින් පසු වෝල්ටා ඒ කැටලූන්යා තරගාවලියෙන් ඉවත් වෙයි

28 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved