• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිකුණාමලයේ පැරණි ලන්දේසි ගොඩනැඟිල්ල සංචාරක ව්‍යාපෘතියක් කිරීමට ඇමැති ප්‍රසන්නගෙන් කැබිනට් පත්‍රිකාවක්

27 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ත්‍රිකුණාමලයේ පිහිටි පැරණි ලන්දේසි ගොඩනැඟිල්ල පිහිටි ඉඩම් කොටස සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට අදාළ සඳහා අනුමැතිය ලබාගැනීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනටමත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කොටසක් වෙනුවෙන් මහනගර සංවර්ධන සැලැස්මක් පිළියෙල කර එය අංක 1534/8 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කොට ඇති බවයි. එම සැලැස්මෙන් ආවරණය වන ප්‍රදේශය වාණිජ හා සංචාරක කටයුතු පුළුල් කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට හඳුනාගෙන ඇති බවද අමාත්‍යවරයා පවසයි.

නැගෙනහිර පළාතේ අගනගරය ත්‍රිකුණාමලය නගරයයි. එම නගරයේ පිහිටි නිලාවේලී වෙරළ, කිරිගරුඬ වෙරළ, ස්වාභාවික වරාය, ෆෙඩ්රික් කොටුව සහ පුරා විද්‍යා ප්‍රදේශ ගණනාවක් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය ගමනාන්තයන්වේ.

ත්‍රිකුණාමල නගරය කරා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සංඛ්‍යාව දිනපතාම වැඩිවේ. එබැවින් නගරයේ පොදු පහසුකම් වැඩිදියුණු කිරීම අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා ත්‍රිකුණාමලය ඇතුල් වරාය පාරේ පිහිටි දැනට කිසිඳු භාවිතයකට ගෙන නොමැති පැරණි ලන්දේසි ගොඩනැඟිල්ල යොදා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම්කර තිබෙන බවද අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන්වේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙන්නේ එම ගොඩනැඟිල්ලේ පෞරාණික බව ආරක්ෂකර ගනිමින් එම නවීකරණ කටයුතු සිදුකරන ලෙසයි.

මීට අමතරව ත්‍රිකුණාමලය නගරයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා ආකර්ශණීය නගරයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය විනෝදාස්වාද පහසුකම්, නවීන ආපනශාලා, හෝටල්, නගර අලංකරණය හා සනීපාරක්ෂන පහසුකම් මෙන්ම සුපිරි වෙළඳසැල් ද මේ යටතේ වැඩි දියුණු කරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන්වේ.

Post Views: 1
Previous Post

රජයේ සේවක වැටුප් වැඩී කිරීම ජනවාරි මස සිට ලබා දීමට සැලැස්මක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

ජනපති රනිල්ට නයා කිව්ව රොෂාන්ගේ ඇමැති ධුරය ඉවත් කෙරේ

editor

editor

Next Post

ජනපති රනිල්ට නයා කිව්ව රොෂාන්ගේ ඇමැති ධුරය ඉවත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved