• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ සේවක වැටුප් වැඩී කිරීම ජනවාරි මස සිට ලබා දීමට සැලැස්මක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

27 November 2023
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

2024 වසර වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනා වල සඳහන් රජයේ සේවකයන් සඳහා රු.5000 ක් සහ විශ්‍රාමිකයන්ට වැඩිවූ රු.2500 ක මුදල ලබන ජනවාරි මාසයේ සිට ගෙවීමට රජය දැඩි උත්සාහකය නියැලෙමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටියි මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් කෙසේ හෝ මෙම මුදල ජනවාරි මාසයේ සිටම ලබාදීමට කටයුතු කරන ලෙස දැඩි ඉල්ලීමක් කළ බවත් , ඒ අනුව කටයුතු කරමින් සිටින බවයි.

ජනවාරි මාසයේ සිට රජයේ සේවයන්ට රුපියල් 5000 දීමනාව ලබාදෙන්නේ නම් ඒ සඳහා මසකට රුපියල් ලක්ෂ 65000 ක් අවශ්‍ය වන බවත්, විශ්‍රාමිකයන්ට වැඩිවූ රු. 2500 ගෙවීම සඳහා මසකට රුපියල් ලක්ෂ 18000 ක් අවශ්‍ය වන බවත් හෙතෙම සඳහන් කලේය.

කෙසේ වෙතත් රේගුව ඇතුළු ආයතන වලට අයවිය යුතු හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා රජය මේ වන විටත් දැඩි අවධානය යොමු කර ඇති බවත්, ඒ අනුව එම ලැබෙන ආදායම් කළමණාකරනය කරගෙන හෝ ඉහත වැටුප් වැටුප් වැඩිවීම සිදු කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

Post Views: 26
Previous Post

ඉන්දියාවේ 71 වන මහාබෝධි මහෝත්සවය අති උත්කර්ෂවත් ලෙස පැවැත්විය

Next Post

ත්‍රිකුණාමලයේ පැරණි ලන්දේසි ගොඩනැඟිල්ල සංචාරක ව්‍යාපෘතියක් කිරීමට ඇමැති ප්‍රසන්නගෙන් කැබිනට් පත්‍රිකාවක්

editor

editor

Next Post

ත්‍රිකුණාමලයේ පැරණි ලන්දේසි ගොඩනැඟිල්ල සංචාරක ව්‍යාපෘතියක් කිරීමට ඇමැති ප්‍රසන්නගෙන් කැබිනට් පත්‍රිකාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved