• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කේරළ ගංජා තොගයක් වයඹ මුහුදේදී අත්අඩංගුවට

14 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (13) සවස වයඹ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 434 (තෙත බර සහිත) ක පමණ තොගයක් රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ජාතික සැකකරුවන් 05 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

තවද, එම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන මෙරට ධිවර යාත්‍රාවක් සමඟ ශ්‍රී ලාංකීය සැකකරුවන් 05 ක් ද මෙම මෙහෙයුමේදි අත්අඩංගුවට ගන්නා ලදි.

එමෙන්ම, මෙම ඉන්දීය ඩව් යාත්‍රාවෙන් රැගෙන ආ කේරළ ගංජා තොගය මුහුදේදී හුවමාරු කර මෙරටට රැගෙන ඒම සඳහා එම මුහුදු ප්‍රදේශයට පැමිණි බවට සැකකෙරෙන මෙරට එක්දින ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ශ්‍රී ලාංකික සැකකරුවන් පස් දෙනෙකු (05) ද ‘සුරක්‍ෂා’ නෞකාව මඟින් අත්අඩංගුවට ගැනිමට කටයුතු කල බව නාවික හමුදාව පැවසිය.

තවද, අත්අඩංගුවට ගත් ඉන්දීය හා මෙරට සැකකරුවන්, යාත්‍රා සහ කේරළ ගංජා තොගය මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින අතර, මූලික විමර්ශන වලින් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස්ථානය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Kerala cannabis worth approx. Rs. 130 million of street value held in northwestern seas

A special operation mounted by the Navy and Sri Lanka Coast Guard led to the interception of an Indian dhow carrying about 434kg (wet weight) of Kerala cannabis and apprehension of 05 Indian suspects aboard, in northwestern waters on the evening of 13th September 2022. The coordinated operation also made way for the apprehension of a local fishing trawler and 05 Sri Lankan nationals, suspected to have connection to the incident.

Both Sri Lanka Navy and Sri Lanka Coast Guard remain ever alert to prevent wide-ranging illegal activities stemming from sea routes around the island. As an extension of these efforts, SLCGS Suraksha engaged in this special operation inspected a suspicious Indian dhow in Sri Lankan waters west of the Kudiramalai Point, Puttalam through the International Maritime Boundary Line (IMBL) on 13th September. The inspection led to the recovery of about 434kg (wet weight) of Kerala cannabis in 09 sacks and it prompted SLCGS Suraksha to seize the stock of narcotics with 05 Indian suspects aboard the dhow.

Meanwhile, SLCGS Suraksha also seized a local one day fishing trawler with 05 Sri Lankans, on suspicion that the trawler had reached the sea area to transfer the consignment from the Indian dhow and bring them ashore.

The street value of the stock of Kerala cannabis seized in this operation is believed to be over Rs. 130 million.

The intercepted Indian dhow, the stock of Kerala cannabis as well as Indian and local suspects are being brought ashore as of now and they will be handed over to the Kalpitiya Police for onward legal proceedings following preliminary investigation.

Post Views: 1
Previous Post

ලංකා රාජ්‍යය පොස්පේට් ආයතනයෙහි නිරීක්ෂණයට මහින්දත් දුමින්දත් එක්වෙයි

Next Post

ජාතික සභා යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට ඇතුළත් කෙරේ

editor

editor

Next Post

ජාතික සභා යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට ඇතුළත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved