• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි බිල ගැන මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේදි සාකච්ඡාවක්

21 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වැඩිවි ඇති විදුලි බිල අත්හිටුවන ලෙස මාතලේ සංඝ සභාව ලෙස ඉල්ලා සිටින බව මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති/ අස්ගිරි පාර්ශවේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක කොස්ගොල්ලේ සිලරතන හිමියෝ පැවසුහ.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ඉකුත් 20දා පස්වරුවේ මාතලේ ශාසනාරක්ෂක බල මණ්ඩල‍යේ සභාපති ,අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක කොස්ගොල්ලේ සිලරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදි මෙම අදහස් පළ විය.

මෙහිදි නායක හිමියන් මෙසේ අදහස් පල කලේය ” පවතින අධීක විදුලි බිල ගෙවා ගත නොහැකි තත්වයක් උදාවි ඇති බවය.වි 8 වලින් යන හාමුදුරුවු ඉන්නවලු.කියනවා.ඒ වගේම මාස්පතා විදේශගතවෙන හාමුදුරුවරු ඉන්නවලු.මෙහෙම හාමුදුරුවරු මාතලේ ඉන්නවද? දුප්පත් අපේ පන්සල් .මේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දානවෙලවත් අපට හරියට හම්බවෙනවද කියල බලන්න ඕන.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වු සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛාධීකාරි මුගුණුවෙල අනුරුද්ධ හිමියන් කියා සිටියේ දායකයින්ගේ අතමිට සරුවෙලා තිබුණානම් අපට ගෙවන්න පුළුවන්.ජනතාවගේ සෞඛ්‍ය අධ්‍යෘපනය ආහාර සපයා ගැනිම වැනි කටයුතුවලට කණකොකා හඩලා තියන වෙලාවක් මේක.මේ ඇතිවු තත්වය ඉතාම භයානයකයි.යැයිද උන්වහන්සේ පැවසිය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 27
Previous Post

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි

Next Post

දුම්වැටි සහ මද්‍යසාර පිළිබඳ අන්තර් ජාල ප්‍රචාරයන්ට වැට – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

දුම්වැටි සහ මද්‍යසාර පිළිබඳ අන්තර් ජාල ප්‍රචාරයන්ට වැට - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එවැනි දේ කරන්න එපා ඉරාන ගෑස් නිධිවලට නැවත ප්‍රහාර  එල්ල නොකරන ලෙස ට්‍රම්ප්ගෙන් නෙතන්යාහුට උපදෙස්

එවැනි දේ කරන්න එපා ඉරාන ගෑස් නිධිවලට නැවත ප්‍රහාර එල්ල නොකරන ලෙස ට්‍රම්ප්ගෙන් නෙතන්යාහුට උපදෙස්

20 March 2026
සම්මත ප්‍රසම්පාදනයෙන් බැහැරව ඉන්ධන ගැනීම සදහා වූ කැබිනට් තීන්දුවෙන් දින පහක් ගතවුවත්  ප්‍රසම්පාදන ක්‍රියාවලිය තවම නෑ

සම්මත ප්‍රසම්පාදනයෙන් බැහැරව ඉන්ධන ගැනීම සදහා වූ කැබිනට් තීන්දුවෙන් දින පහක් ගතවුවත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තවම නෑ

20 March 2026
රෙඩිට් අඩවිය බිඳවැටෙයි

රෙඩිට් අඩවිය බිඳවැටෙයි

20 March 2026
කර්මාන්ත ක්ෂේත්‍රයේ අඛණ්ඩ  පැවැත්ම තහවුරු කිරීමට ඛනිජ තෙල් සංස්ථාවෙන්  විශේෂ ඉන්ධන සැපයුම් වැඩපිළිවෙළක්

කර්මාන්ත ක්ෂේත්‍රයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීමට ඛනිජ තෙල් සංස්ථාවෙන් විශේෂ ඉන්ධන සැපයුම් වැඩපිළිවෙළක්

20 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එවැනි දේ කරන්න එපා ඉරාන ගෑස් නිධිවලට නැවත ප්‍රහාර  එල්ල නොකරන ලෙස ට්‍රම්ප්ගෙන් නෙතන්යාහුට උපදෙස්

එවැනි දේ කරන්න එපා ඉරාන ගෑස් නිධිවලට නැවත ප්‍රහාර එල්ල නොකරන ලෙස ට්‍රම්ප්ගෙන් නෙතන්යාහුට උපදෙස්

20 March 2026
සම්මත ප්‍රසම්පාදනයෙන් බැහැරව ඉන්ධන ගැනීම සදහා වූ කැබිනට් තීන්දුවෙන් දින පහක් ගතවුවත්  ප්‍රසම්පාදන ක්‍රියාවලිය තවම නෑ

සම්මත ප්‍රසම්පාදනයෙන් බැහැරව ඉන්ධන ගැනීම සදහා වූ කැබිනට් තීන්දුවෙන් දින පහක් ගතවුවත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තවම නෑ

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved