• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දියාවේ කර්ණාටක ජන සංස්කෘතික ප්‍රසංගයක් ප්‍රථමවරට කොළඹ දී පැවැත්විණ

28 August 2023
in දේශීය
ඉන්දියාවේ කර්ණාටක ජන සංස්කෘතික ප්‍රසංගයක් ප්‍රථමවරට කොළඹ දී පැවැත්විණ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වනු ලැබූ කර්ණාටක සංස්කෘතික ප්‍රසංගය පසුගියදා 25 සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පණීභාරත රංග ශාලාවේදී පැවැත්විණ.

මේ සඳහා කර්ණාටක,ආන්ද්‍රා ප්‍රදේශ් හා තෙලන්ගානා ප්‍රාන්තයේ 38 කට ආසන්න ප්‍රකට ජන හා ශාස්ත්‍රීය සම්ප්‍රදායේ ප්‍රාසංගික කලාකරුවන් පිරිසකගේ සහභාගී වි ඇත.

නර්තන (ශාස්ත්‍රීය ,සම්ප්‍රදායික හා ජන), සංගීතමය ඉදිරිපත් කිරීම් ,බහු භාෂා කාව්‍ය ගායනා, මුද්‍රා නාටක,රූකඩ නාට්‍ය යනාදී අංග රැසක් මෙහි දී ඉදිරිපත් කෙරුනි. 

ඉන්දියාවේ අන්තර්ජාතික සංස්කෘතික කවුන්සිලය(International Cultural Council of India (M.E) Global Peace Foundation ),ස්පන්දනාඊඩා ජාත්‍යන්තර පදනම (Spandana Eda International Foundation) සමඟ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය සහ PEN Sri Lanka ඉදිරිපත් කරන මෙම සංස්කෘතික ප්‍රසංගය කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය (ICCR) සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලීය සහයෝගීතාවයෙන් යුතුව සංවිධානය කරනු ලැබූ බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය පවසයි.

ඉන්දියාවේ අන්තර්ජාතික සංස්කෘතික කවුන්සිලය (ICFCI) ලොව පුරා ඉදිරිපත් කරනු ලබන ප්‍රසංග මාලාවේ (40) හතලිස්වැන්න මෙසේ ශ්‍රී ලංකාවේ කොළඹදී ඉදිරිපත් කරනු ලැබූ බවත් මෙහි දී මුලික අවධානය යොමු වන්නේ, කර්ණාටක ජන ගී, ජන නැටුම්, ජන සංගීත, හා ජන කවි යන අංග කෙරෙහි බව එම කවුන්සිලයේ සභාපති K.P.මංජුනාත් සාගර් (K.P.Manjunath Sagar) මහතා මෙහිදී පැවසීය.

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ විශිෂ්ටතම නර්තන ශිල්පීන් අතර සිටින මධුරී බොන්ද්‍රේ (Madhuri Bondre) යක්ෂඝාණා නර්තනය ෂෙරියාස් රවී හෙග්ඩේ යි(Shreyas Ravi Hegde) ද ගුරු ආචාර්ය ජය ශ්‍රී, (Guru Dr.Jaya shree, රවී හේග්ඩේ (Ravi Hegde)සහ ශෘති අෂීස් (Shruthi Ashish) යුගල ඉදිරිපත් කරන නර්තන අංග ද මහාචාර්ය බින්ඩිගනවේලේ භාගවන් (Prof.Bindiganavele Bhagavan)සහ ආචාර්ය නර්තනා අනානිගේ ජන ගායනා ද ආචාර්ය ආර්චනා අල්හානි සහ (Dr.Archana Alhani) යශෝධා රංගා පුතාලීගේ (Yashoda Ranga Puthali) රූකඩ සංදර්ශන ද ආරතී සුරේෂ්(Arathi Suresh) හා අනු ආනන්ද්ගේ (Anu Anand) කේවල නර්තන ද ගායනා වෙන්කතේෂ් මුර්ති (Venkatesh Moorthi Shiroor) ගෝනා ස්වාමි(Gona Swami), පුෂ්පා ආරාධයා(Pushpa Aradhya) , මන්තේෂ් මාමදපුර (Manthesh Mamadapura) විසින් මෙහි දී ඉදිරිපත් කරනු ලැබුහ.

මෙම ප්‍රසංග උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රෝහන පී මහලියනාරච්චි මහතා, කොළඹ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය අංකුරන් දත්තා ( Dr.Ankuran Dutta ) මහතා ආචාර්ය අමිල කංකානම්ගේ මහතා කර්නාටක ප්‍රාන්තයේ ජනමිත්‍රා(JANAMITHRA) පුවත්පතේ ප්‍රධාන කර්තෘ මදන් ගවුඩා (Madan Gawda)මහතා යන අය ද සහභාගී වූහ.

මෙහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සමීප සබඳතා තවදුරටත් වර්ධනය කිරීමෙහිලා කැපවී කටයුතු කරන ස්පන්දනා ඊඩා ජාත්‍යන්තර පදනමේ සභාපති ආචාර්ය ඊඩා සැමුවෙල් රෙඩ්ඩි මහතාට (Dr.Eda Samuel Reddy ) අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් සුවිශේෂ උපහාර තිළිණයක් පුදනු ලැබීය.

 

Post Views: 12
Previous Post

අඩු ආදායම්ලාභී ජනතාවට බෝ නොවන රෝග වෙනුවෙන් බෙහෙත් නොමිලේ – ශ්‍රී ලංකා රතු කුරුස සමාජය

Next Post

සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් සංවර්ධනය කිරීමට පියවර ගැනේ – ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් සංවර්ධනය කිරීමට පියවර ගැනේ - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025

Recent News

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved