• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අඩු ආදායම්ලාභී ජනතාවට බෝ නොවන රෝග වෙනුවෙන් බෙහෙත් නොමිලේ – ශ්‍රී ලංකා රතු කුරුස සමාජය

28 August 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

දියවැඩියාව,අධික රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග රැසක් සඳහා අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකි,අඩු ආදායම්ලාභී ජනතාව වෙත එම බෙහෙත් ද්‍රව්‍ය නොමිලයේම ලබාදීම සඳහා වැඩසටහනක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජය පවසයි.

ඒ අනුව දිවයින පුරා මේ දිනවල පවතින ඖෂධ හිඟය හා ඖෂධ මිල ඉහල යාම යන කරුණු සැළකිල්ලට ගනිමින් ආරම්භ කර ඇති මෙම වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුල, වෛද්‍ය කඳවුරු 10 ක් පැවැත්වීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය දැනට කටයුතු යොදා ඇත

EY Global Delivery Service ආයතනයේ ඇමරිකානු ඩොලර් 25,000 ක මූල්‍ය අනුග්‍රහයෙන් ආරම්භ කර ඇති මෙම වෛද්‍ය කඳවුරු හරහා ,අඩු ආදායම්ලාභී ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග නොමිලයේ ලබාදීම පමණක් නොව , වෛද්‍ය සේවාවන්ද නොමිලයේ ලබාදීමට රතුකුරුසය දැනටමත් කටයුතු යොදා ඇත .

මේ වනවිට මෙවැනි වෛද්‍ය කඳවුරු තුනක් , කොලොන්නාව හා මෙගොඩ කොලොන්නාව හා පොල්ගස්ඕවිට යන ප්‍රදේශවලදී පවත්වා අවසන්ව ඇති බවත් එම වැඩසටහන් සාර්ථකකර ගැනීමට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල,බෝ නොවන රෝග ඒකකවල ,මෙන්ම එම ප්‍රදේශවල ‍සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය මහත්ම මහත්මීන්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,හා පවුල් සෞඛ්‍යය නිලධාරීන්ගේද , උපරිම සහය ලැබුණු බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ජගත් අබේසිංහ මහතා පැවසීය .

Post Views: 22
Previous Post

එක්තැන්ව සිටි අයෙකු පිලිස්සි මරුට

Next Post

ඉන්දියාවේ කර්ණාටක ජන සංස්කෘතික ප්‍රසංගයක් ප්‍රථමවරට කොළඹ දී පැවැත්විණ

editor

editor

Next Post
ඉන්දියාවේ කර්ණාටක ජන සංස්කෘතික ප්‍රසංගයක් ප්‍රථමවරට කොළඹ දී පැවැත්විණ

ඉන්දියාවේ කර්ණාටක ජන සංස්කෘතික ප්‍රසංගයක් ප්‍රථමවරට කොළඹ දී පැවැත්විණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට  දින 3ක  රැඳවුම් නියෝග

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට දින 3ක රැඳවුම් නියෝග

17 April 2026
බොරතෙල් නොව ඩීසල් බැරලයක්  ඩොලර් 286 ඉක්මවූ  මිලකට මිලදී ගත් බව  තෙල් සංස්ථාව තහවුරු කරයි

බොරතෙල් නොව ඩීසල් බැරලයක් ඩොලර් 286 ඉක්මවූ මිලකට මිලදී ගත් බව තෙල් සංස්ථාව තහවුරු කරයි

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved