• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් සංවර්ධනය කිරීමට පියවර ගැනේ – ඇමැති ප්‍රසන්න

28 August 2023
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් උප ව්‍යාපෘති 9ක් යටතේ සංවර්ධනය කිරීමට පියවර ගැනෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. අමාත්‍යවරයා පවසන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය අධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 15ක වියදමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් රටට විශාල ආදායමක් උත්පාදනය කරගත හැකි බවද අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් සංවර්ධනය කිරීමේදී නව ගම්මාන රථගාල, සනීපාරක්ෂක පහසුකම් හා සීගිරිය පිවිසුම් මාවත සකස් කිරීම, සීගිරිය තොරතුරු කේන්ද්‍රය ස්ථාපිත කිරීම, මාපාගල පුරාවිද්‍යා ස්ථානය සංරක්ෂණය, සීගිරි වැව පුනරුත්ථාපනය, රාමකැලේ සිට පිදුරංගල දක්වා උරුම මාවත ස්ථාපනය, කළුදිය පොකුණ ආශ්‍රිත පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය, ඉනාමළුව වැව කේන්ද්‍රකර ගනිමින් සංචාරක විනෝදාත්මක කටයුතු සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, ගලේවෙල වැව කේන්ද්‍රකර ගනිමින් සංචාරක විනෝදාත්මක කටයුතු සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, දිගම්පතන ප්‍රදේශයේ කැලිකසල කළමණාකරන පද්ධතිය සංවර්ධනය කිරීම යන උප ව්‍යාපෘති 9ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සීගිරිය හා ඒ අවට හදුනාගත් බිම් ප්‍රදේශ ප්ලාස්ටික් භාවිතයෙන් තොර පරිසර හිතකාමී සංචාරක කළාපයක් සංවර්ධනය කරන බවයි.

එහි මූලික සැලසුම් සැකසීමේ කටයුතු සියලුම පාර්ශවීය ආයතන හා එක්ව මේ ‍දිනවලදී සිදුකරනු ලබයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී තිබෙන්නේ සීගිරිය නගරය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේදී ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම, සංවර්ධනයට අවශ්‍ය පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීමටද කටයුතු කරන ලෙසයි.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට හා දඹුල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු දැනුවත් කරන ලෙසද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් නිළධාරීන්ට උපදෙස් දී තිබේ.

Post Views: 18
Previous Post

ඉන්දියාවේ කර්ණාටක ජන සංස්කෘතික ප්‍රසංගයක් ප්‍රථමවරට කොළඹ දී පැවැත්විණ

Next Post

වැටුප් ලබා නොදිම හේතුවෙන් උරණ වු සේවිකාවන් ඇඟලුම් කම්හල කොල්ලකයි

editor

editor

Next Post

වැටුප් ලබා නොදිම හේතුවෙන් උරණ වු සේවිකාවන් ඇඟලුම් කම්හල කොල්ලකයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
SpaceX කොටස් නිකුතුවෙන්  පසුවත් එහි පාලන බලය  එලොන් මස්ක් සන්තකයේම  පවතින බව හෙළි වෙයි

SpaceX කොටස් නිකුතුවෙන් පසුවත් එහි පාලන බලය එලොන් මස්ක් සන්තකයේම පවතින බව හෙළි වෙයි

21 April 2026
ඇමෙරිකානු දත්ත මධ්‍යස්ථාන රැකියා අහිමි වූ IT සේවකයින්ගේ  නව නැවතුම්පොළක් බවට පත්වේ

ඇමෙරිකානු දත්ත මධ්‍යස්ථාන රැකියා අහිමි වූ IT සේවකයින්ගේ නව නැවතුම්පොළක් බවට පත්වේ

21 April 2026
ෂෙල් සමාගමේ විමෝචන පාලනයට  එරෙහිව නෙදර්ලන්තයේදී  යළිත් අධිකරණ ක්‍රියාමාර්ග

ෂෙල් සමාගමේ විමෝචන පාලනයට එරෙහිව නෙදර්ලන්තයේදී යළිත් අධිකරණ ක්‍රියාමාර්ග

21 April 2026
ඩලස්හි ඉන්දියානු ස්වර්ණාභරණ  වෙළඳසැල් ඉදිරිපිට දැවැන්ත පෝලිම් අක්ෂය තෘතියා උත්සවය වෙනුවෙන්  ඉන්දියානුවන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක්

ඩලස්හි ඉන්දියානු ස්වර්ණාභරණ වෙළඳසැල් ඉදිරිපිට දැවැන්ත පෝලිම් අක්ෂය තෘතියා උත්සවය වෙනුවෙන් ඉන්දියානුවන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක්

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩලස්හි ඉන්දියානු ස්වර්ණාභරණ  වෙළඳසැල් ඉදිරිපිට දැවැන්ත පෝලිම් අක්ෂය තෘතියා උත්සවය වෙනුවෙන්  ඉන්දියානුවන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක්

ඩලස්හි ඉන්දියානු ස්වර්ණාභරණ වෙළඳසැල් ඉදිරිපිට දැවැන්ත පෝලිම් අක්ෂය තෘතියා උත්සවය වෙනුවෙන් ඉන්දියානුවන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක්

21 April 2026
මුදල් විශුද්ධිකරණ නඩුවෙන්  Swedbank හි හිටපු  ප්‍රධාන විධායක නිලධාරිනී  බර්ගිට් බොනසන්  නිදොස් කොට නිදහස් කෙරේ

මුදල් විශුද්ධිකරණ නඩුවෙන් Swedbank හි හිටපු ප්‍රධාන විධායක නිලධාරිනී බර්ගිට් බොනසන් නිදොස් කොට නිදහස් කෙරේ

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved