• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුරුවරුන් බිහි කිරීම සඳහා ජාතික විශ්වවිද්‍යාලයක් – අධ්‍යාපන ඇමැති සුසිල්

18 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගුරුවරුන් බිහි කිරීමට ජාතික මට්ටමේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවක දී ය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “අපට ලොකු ඉල්ලීමක් තිබුණා විද්‍යාපීඨ විශ්වවිද්‍යාල තත්වයට ගේන්නයි කියලා. දැන් ඒ සඳහා අවශ්‍ය මූලික සාකච්ඡාව මම අවසන් කළා. ඒ තොරතුරු කෙටුම්පත් කරන්නයි කියලා උපදෙස් දීලා තියෙනවා, අමාත්‍ය මණ්ඩල සංදේශයත් එක්ක. ගුරු වෘත්තිය සඳහා ජාතික විශ්වවිද්‍යාලයක් අපි බිහි කරනවා. ඒ බිහි කරනකොට ඔය කියන සංඛ්‍යාව ඔයිට වඩා විෂය වර්ගය අනුව අපිට වැඩි කරන්න වේවි. එතකොට අපි අවුරුදු තුනක් න්‍යායාත්මක අධ්‍යයන පුහුණුව දීලා අවුරුද්දක් ගුරු පුහුණුව දෙනවා. අවුරුදු හතරක දි පන්ති කාමරයට එන්නේ ගුණාත්මක භාවයකින් යුතු ගුරුවරයෙක්. ඒ නිසා ඔය දුර්මත සලකන්න එපා. මම ඉතා ම පැහැදිලි ව කියනවා, ඉතා වෙහෙසකර ව අපි කටයුතු කරගෙන යනවා, දිවා රූ නොබලා මේ ගුරු විශ්වවිද්‍යාලය හදන්න. ගුරු අධ්‍යාපනඥ සේවයේ අයත් ඒකට එකතු කරනවා. ඒ දේශකයන් හැටියටයි. අපිට ගන්න වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ තියෙන නිර්ණායකයන්. ඒ අනුව විශ්වවිද්‍යාලය හදනකොට අවුරුදු හතරේ පාඨමාලාව මගින් උපාධිධාරී පුහුණු ගුරුවරයෙක් තව අවුරුදු පහක දී පාසලට ලබා දෙන්න අපි සැලසුම් කරලා තියෙන්නේ” යැයි අමාත්‍යවරයා පැවසී ය.

Post Views: 16
Previous Post

කොළඹ වරාය නගර සමාගමෙන් ලෝක ළමා දිනය නිමිත්තෙන් ජාතික පුස්තකාලයට ළමා ග්‍රන්ථ 2,500ක පරිත්‍යාගයක්

Next Post

IMF, ජිනිවා , අපේ රටේ ව්‍යවස්ථාව සංශෝධනය කල යුතුයි කියලා නෑ – මන්ත්‍රී වීරසිංහ

editor

editor

Next Post

IMF, ජිනිවා , අපේ රටේ ව්‍යවස්ථාව සංශෝධනය කල යුතුයි කියලා නෑ - මන්ත්‍රී වීරසිංහ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ  මාලාවක් නිකුත් කෙරේ

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

13 March 2026
ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව  ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

13 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  වැසි සහ මීදුම් සහිත කාලගුණයක් උෂ්ණත්වය ද ඉහළට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වැසි සහ මීදුම් සහිත කාලගුණයක් උෂ්ණත්වය ද ඉහළට

13 March 2026
කාබුල් නුවරට පකිස්ථානයෙන්  එල්ල වූ ප්‍රහාරයකින් සිව්දෙනෙකු මියගොස්  ඇති බව ඇෆ්ගන් පොලිසිය පවසයි

කාබුල් නුවරට පකිස්ථානයෙන් එල්ල වූ ප්‍රහාරයකින් සිව්දෙනෙකු මියගොස් ඇති බව ඇෆ්ගන් පොලිසිය පවසයි

13 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ  මාලාවක් නිකුත් කෙරේ

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

13 March 2026
ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව  ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved