27 April 2024
#දේශීය

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුලත් කිරීම ගැන නිවේනදනයක්

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම‍ට ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අයදුම්කරුවන් අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අදාල පාසලට යොමු කළ යුතු බව අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *