• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෙරොයින් සමග පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

16 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හෙරෝයින් මිලිගෑම් දෙකක් සමග පොලිස් සැරයන්වරයෙකු මාතලේ කළුදැවල නරිකන්ද ප්‍රදේශයේදි සැකපිට 15දා පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ නාඋල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු වන අතර ඔහු ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේ පදිංචි අයෙකු බවද පොලිසිය කියයි.

සැකකරු මාතලේ මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මාතලේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන මහතාගේ මෙයෙවිමෙන් මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් මෙම වැටලිම සිදුකළහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 4
Previous Post

චක්‍රලේඛවලට මුවාවෙලා මාව අන්දන්න හදන්න එපා – ඇමති ප්‍රසන්න නිලධාරීන්ට කියයි

Next Post

විපක්ෂය සතුටු කරන්න අයවැය යෝජනා ඉදිරිපත් කරන්න බෑ – මන්ත්‍රී හේරත්

editor

editor

Next Post

විපක්ෂය සතුටු කරන්න අයවැය යෝජනා ඉදිරිපත් කරන්න බෑ - මන්ත්‍රී හේරත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග අර්බුදය සමනය කිරීමට  ට්‍රම්ප් සහ පුටින් අතර තීරණාත්මක දුරකථන සංවාදයක්

10 March 2026
ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 දේශීය අපනයනකරුවන්ට  ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට  මහඟු අවස්ථාවක්

මැදපෙරදිග යුද්ධය වෙනුවෙන්  දකුණු කොරියාවේ අමෙරිකානු අවි  මාරු කිරීම වැළැක්විය නොහැකියි

මෙරට ජලභීතිකා මරණ  ඉතිහාසයේ අවම අගය  2025 වසරේදී වාර්තා වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදය සමනය කිරීමට  ට්‍රම්ප් සහ පුටින් අතර තීරණාත්මක දුරකථන සංවාදයක්

මැදපෙරදිග අර්බුදය සමනය කිරීමට ට්‍රම්ප් සහ පුටින් අතර තීරණාත්මක දුරකථන සංවාදයක්

10 March 2026
ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 දේශීය අපනයනකරුවන්ට  ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට  මහඟු අවස්ථාවක්

ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 දේශීය අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට මහඟු අවස්ථාවක්

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved