• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරාධපුරයේ වැසුනු වී ගබඩාව නුදුරේම වීවෘත කරන බව මන්ත්‍රී දුමින්දගෙන් පොරොන්දුවක්

29 February 2024
in දේශීය, පුවත්
අනුරාධපුරයේ වැසුනු වී ගබඩාව නුදුරේම වීවෘත කරන බව මන්ත්‍රී දුමින්දගෙන් පොරොන්දුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දුම්රිය නගර ප්‍රදේශයේ භාවිතයට නොගෙන විනාශ වෙමින් පවතින රජයේ ගබඩා සංකීරණය නැවත ගොවි ජනතාව වෙනුවෙන් කඩිනමන් විවෘත කිරීමට අවශ්‍යය පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

පසුගියදා එම ගබඩා සංකීරණය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ මහතා මේ බව පැවසීය.

ප්‍රදේශයේ ගොවි මහතුන් පිරිසක් විසින් මෙම වී ගබඩා සංකීරණය විනාශ වෙමින් පවතින බවට කළ දැනුම්දීමක් මත දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා එය නිරීක්ෂණය කරනු ලැබීය.

වී, බඩඉරඟු ඇතුළු ධාන්‍ය විශාල ප්‍රමණයක් ගබඩා කළ හැකි ගබඩා 04 කින් සමන්විත මෙම ගබඩා සංකීරණය කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පවතින, වී අලෙවි මණ්ඩලය හා ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අයත් බව එහිදී ගොවීන් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාට පැවසීය.

අදාළ වී ගබඩා සංකීරණය මුරකුටියක්,කාර්යාලයක්, කාපට් ඇතිරූ අභ්‍යන්තර මාර්ග පද්ධතියක් මෙන්ම වී ගබඩා සංකීරණය වටා අලි වැටක් ඇතුළු සියලු අංග සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අතර, මෙම සංකීරණය භාවිතයට නොගැනීම හේතුවෙන් මේ වන විට වල් බිහි වී විනාශ වෙමින් පවතී.

එහිදී පැමිණ සිටි ගොවිමහතෙකු ඉල්ලා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේම වී ගබඩා කර තැබිය හැකි මෙම ගබඩා සංකීරණය කඩිනමින් නැවත ගොවීන් වෙත විවෘත කිරීමට අවශ්‍යය පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතා සමඟ සාකච්ජා කර, කැකිරාව දුම්රිය නගරයේ වී ගබඩා සංකීරණය කඩිනමින් ගොවි ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට අවශ්‍යය පියවර ගන්නා බවට දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා පොරොන්දු විය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 4,758
Previous Post

කඳුකර දශකය සංවර්ධන වැඩසටහන පුළුල් කෙරේ -ඇමති ප්‍රසන්න

Next Post

අභුත චෝදනා, නින්දා අපහාසවලින් මං මෙච්චර ශක්තිමත් වුණා – නව පොලිස්පති දේශබන්දු

editor ttvnews

editor ttvnews

Next Post
අභුත චෝදනා, නින්දා අපහාසවලින් මං මෙච්චර ශක්තිමත් වුණා – නව පොලිස්පති දේශබන්දු

අභුත චෝදනා, නින්දා අපහාසවලින් මං මෙච්චර ශක්තිමත් වුණා - නව පොලිස්පති දේශබන්දු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved