27 April 2024
#දේශීය #පුවත්

අභුත චෝදනා, නින්දා අපහාසවලින් මං මෙච්චර ශක්තිමත් වුණා – නව පොලිස්පති දේශබන්දු

තමාට කරන ලද කරපු අභුත චෝදනා, නින්දා අපහාසවලින් තමයි තමා මේ තරම්ම ශක්තිමත් වුනේ යැයි 36 වන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (29) සිය ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *