• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාමල් උයනේ සිට සීගිරිය දක්වා පා ගමනක් ලබන 08 වනදා –  වනවාසී රාහුල හිමියන්

5 February 2024
in දේශීය, පුවත්
නාමල් උයනේ සිට සීගිරිය දක්වා පා ගමනක් ලබන 08 වනදා –  වනවාසී රාහුල හිමියන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික නාමල් උයනේ 33 වැනි සංවත්සරයට සමගාමීව ජපන් ජනතාව විසින් සංවිධානය කරන පා ගමනක් පෙබරවාරී මස 08 වැනි දින නාමල් උයනේ සිට සීගිරිය දක්වා ආරම්භ වන බව නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසූහ.

දිනකට කිලෝ මීටර 25 බැගින් දින 04 කින් පසු ජපන් ජාතිකයින් පිරිස කිලෝ මීටර 100 ක් දුරින් පිහිටි සීගිරියට පා ගමනින් ලගා වීමට නියමිත බවද උන්වහන්සේ පැවසූහ. ජාතික නාමල් උයනට සම්බන්ධ NPO Happy New Earth සංවිධානයේ ජපන් ජාතිකයන් 20 දෙනෙකු මේ සඳහා සම්බන්ධ වන බවත්, මෙම පා ගමන 100Km Adventure Walk ලෙස නම් කර ඇති බවත් රාහුල හිමියන් පැවසූහ.

1991 වසරේදී පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් මොරගහක් මත පැලක් තනා, ඒ මත සිට ආරම්භ කරන ලද ජාතික නාමල් උයන සහිත රෝස තිරිවානා නිධිය ශ‍්‍රී ලංකාවේ පමණක් නොව, විදේශීය සංචාරකයන් අතරද ඉමහත් ජනාදරයට ලක්වූ පුදබිමක් හා පරිසර නිකේතනයකි. එකල දැව සොරුන්ගේ ග‍්‍රහණයට දැඩිව ලක්ව තිබූ මෙම වනපෙත ඉන් බේරාගෙන ජාතික හා ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ තැනක් බවට සංරක්ෂණය කරන ලද්දේ වනවාසී රාහුල හිමියන් විසින්මය.

දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳු පන්තිය පිහිටා තිබෙන්නේ ජාතික නාමල් උයනේයි.අක්කර 260ක් පුරා විහිදී ඇති නා ගස් ගහණයත්, අක්කර 105ක භූමි ප්‍රමාණයක විහිදී ඇති වසර මිලියන 500ක ඉතිහාසයකට හිමිකම් කියන කඳු වැටි හතකින් සැදුම්ලත් රෝස තිරුවානා කඳු පන්තියත් හේතුවෙන් ලෝකය පුරා සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත්ව ඇති ජාතික නාමල් උයන ඉතා සුන්දර පරිසර පද්ධතියකි.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 1,511
Previous Post

නිසි මිලක් ගොවියාට ලැබෙන යාන්ත්‍රණයක් සැකසිය යුතුයි – මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත්

Next Post

චීනයේ නියෝජ්‍ය තානාපති සූ යන්වෙයි, කථානායක මහින්ද යාපා හමුවෙයි

editor ttvnews

editor ttvnews

Next Post
චීනයේ නියෝජ්‍ය තානාපති සූ යන්වෙයි, කථානායක මහින්ද යාපා හමුවෙයි

චීනයේ නියෝජ්‍ය තානාපති සූ යන්වෙයි, කථානායක මහින්ද යාපා හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

22 August 2025
මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

22 August 2025
මියන්මාර – ඉන්දියානු දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

මියන්මාර – ඉන්දියානු දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

22 August 2025
රනිල්ගේ  පාක්ෂිකයෝ හඩා වැලපෙයි  !!! – ‘සර්ට අපි  ඉන්නවා ‘

රනිල්ගේ  පාක්ෂිකයෝ හඩා වැලපෙයි !!! – ‘සර්ට අපි  ඉන්නවා ‘

22 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

22 August 2025
මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

22 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved