• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස ඉදිකිරීමට චීනය සමග ගිවිසුමක්

7 March 2023
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස 1,996 ක් ඉදිකිරීමට චීනය සමග ගිවිසුම් ගතවීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

එහි මූලික එකගතාව සදහා අත්සන් තැබීම නාගරික සංවර්ධන අධිකාරියේදී පසුගියදා සිදු කෙරිණ. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා සහ චීන රජය වෙනුවෙන් සෙන්ට්‍රල් සවුත් ආකිටෙක්චරල් ඩිසයින් ඉන්සිටියුට් කෝපරේෂන් ලිමිටඩ් ආයතනයේ ලේකම් ෂෙන් ටාඕ මහතා ඊට අත්සන් තැබිණ.

අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 1,996 ක් ඉදිකිරීම වෙනුවෙන් චීන රජය යුවාන් මිලියන 552 ක ආධාරයක් (රුපියල් බිලියන 29 ක්) ලබා දීමට නියමිතයි. ස්ථාන 5 ක මෙම නිවාස ව්‍යාපෘති ඉදිකිරීමට නියමිතය. ඒ සදහා තෝරා ගෙන ඇත්තේ පෑලියගොඩ, දෙමටගොඩ, කොට්ටාව, මහරගම සහ මොරටුව යන නාගරික ප්‍රදේශයි.

මෙම නිවාස ව්‍යාපෘති 5 න් කොට්ටාව නිවාස ව්‍යාපෘතිය මෙරට ජ්‍යෙෂ්ට කලාකරුවන් සදහා වෙන් කර තිබේ. එහි ඉදි කෙරෙන නිවාස සංඛ්‍යාව 108 කි. නිවසක ප්‍රමාණය වර්ග අඩි 750 කි. අනෙක් ව්‍යාපෘති 4 අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් වෙන් කර ඇති අතර එහි ඉදි කෙරෙන නිවාස සංඛ්‍යාව 1,888 කි. මෙහි නිවසක් වර්ග අඩි 530 කින් යුක්ත වේ. මෙම වසර අවසන් වීමට පෙර මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.සි. ප්‍රියශාන්ත, අතිරේක ව්‍යාපෘති අධ්‍යක්ෂ නිහාල් දිසානායක යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 7
Previous Post

උද්ඝෝෂණ කරලා වැඩ කඩාකප්පල් කලොත් ආණ්ඩුව තදින් ක්‍රියා කරන බව ජනපති කියයි

Next Post

රත්නප්‍රියගේ රාජකාරිය රටට හෙලි කල යුතුයි – රවි කුමුදේශ්

editor

editor

Next Post

රත්නප්‍රියගේ රාජකාරිය රටට හෙලි කල යුතුයි - රවි කුමුදේශ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝකවාසී චීන ජාතිකයන් වෙත ජනපති ෂී ජින්පිං චීන නව වසරේ සුබ පැතුම් එක් කරයි

ලෝකවාසී චීන ජාතිකයන් වෙත ජනපති ෂී ජින්පිං චීන නව වසරේ සුබ පැතුම් එක් කරයි

14 February 2026
අධික මිල ටිකට්පත් මධ්‍යයේ වැලන්ටයින් සැමරුමෙන් කොළඹ සමාජ ශාලා, හෝටල් පිරි යයි

අධික මිල ටිකට්පත් මධ්‍යයේ වැලන්ටයින් සැමරුමෙන් කොළඹ සමාජ ශාලා, හෝටල් පිරි යයි

14 February 2026
නුවරඑළිය සහ හැටන් යන රියදුරන් පරෙස්සම් වන්න: පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

නුවරඑළිය සහ හැටන් යන රියදුරන් පරෙස්සම් වන්න: පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

14 February 2026
විදුලි ගාස්තු 13.56%කින් වැඩි කිරීමට ලංවිම අවසර ඉල්ලයි

විදුලි ගාස්තු 13.56%කින් වැඩි කිරීමට ලංවිම අවසර ඉල්ලයි

14 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝකවාසී චීන ජාතිකයන් වෙත ජනපති ෂී ජින්පිං චීන නව වසරේ සුබ පැතුම් එක් කරයි

ලෝකවාසී චීන ජාතිකයන් වෙත ජනපති ෂී ජින්පිං චීන නව වසරේ සුබ පැතුම් එක් කරයි

14 February 2026
අධික මිල ටිකට්පත් මධ්‍යයේ වැලන්ටයින් සැමරුමෙන් කොළඹ සමාජ ශාලා, හෝටල් පිරි යයි

අධික මිල ටිකට්පත් මධ්‍යයේ වැලන්ටයින් සැමරුමෙන් කොළඹ සමාජ ශාලා, හෝටල් පිරි යයි

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved