• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මෙවර කන්නයේදී ගොවියාට ආධාර දිගටම ලබා දෙනවා – ඇමැති අමරවීර

13 December 2022
in සංවර්ධන
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මෙවර කන්නය වෙනුවෙන් ගොවින්ට හෙක්ටයාරයක් සඳහා රුපියල් පනස් දාහකට වැඩි ප්‍රමාණයක ආධාර ලබා දී ඇති බවත් ඉදිරියේදී තවත් ආධාර ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලෝක බැංකුව මගින් අරමුදල් සපයන කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක දේශගුණික සුහුරු වාරී කෘෂිකර්ම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ දේශගුණික සුහුරුවාරී කෘෂිකර්ම භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 40 ක වියදමින් ඉදි කරණු ගොවිපොළ ක්ෂ්‍රේත්‍ර පාසල තිරප්පනය වගයාකුළම ගම්මනායේදී විවෘත කෙරුණු අවස්ථාවට එක්වෙමිනි.

දේශගුණික විපර්යාස අවම කිරීම, අනුවර්ධනය වීම සහ ආහාර සුරක්ෂිතතාවය (භෝග ඵලදායිතාව) සඳහා වන අභියෝග වලට මුහුණ දීම සඳහා ගොවීන් පුහුණු කිරීමට සහ සුහුරු කෘෂිකර්ම භාවිතයන් පිළිබඳ අත්දැකීම් ලබා දීමට මෙම ගොවිපොළ ක්ෂ්‍රේත්‍ර පාසල භාවිතා කෙරේ.

පුහුණුව සඳහා සෑම කණ්ඩායමක්ම නායක ගොවීන් සහ සහායක සංවිධානවල තාක්ෂණික නිළධාරීන් ඇතුළුව සහභාගීවන්නන් 25 දෙනෙකුගෙන් සමන්විත වේ.දේශගුණික සුහුරු වාරී කෘෂිකර්ම ව්‍යාපෘතිය ව්‍යාපෘති කාළ සීමාවේ ගොවීන් සහ තාක්ෂණික නිළධාරීන් සඳහා පුහුණු සැසි 74 ක් ක්‍රියාත්මක කිරීමට සහ දේශගුණික සුහුරු කෘෂිකර්ම තාක්ෂණය සහ භාවිතය පිළිබඳව සහභාගී වන්නන් 1850 කගේ හැකියාවන් ගොඩනැගීමට සැලසුම් කර ඇත.

දේශගුණික සුහුරු කෘෂිකර්ම පාසලේ වාස්තු විද්‍යාත්මක සැලසුමේ වගකීම මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය ආචර්ය මිලින්ද පතිරාජ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් නොමිලේ සේවය සපයා ඇත.ඔහුගේ සේවය අගයමින් සම්මානයක් පිරිනැමීමද එහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, තිරප්පනය ප්‍රාදේශීය සභා සභාපති රොෂාන් ඉලංගසිංහ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින්, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු අමාත්‍යංශ නිළධාරීන්, ගොවි ගෙවිලියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 15
Previous Post

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මානව සම්පත් කමිටු පිහිටුවීමේ තීරණයක් – ඇමැති මනුෂ

Next Post

මානව සංහතිය වෙනුවෙන් දිනයක් වෙන්කරන්න – අගමැති එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයි

editor

editor

Next Post

මානව සංහතිය වෙනුවෙන් දිනයක් වෙන්කරන්න - අගමැති එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල මහා මැතිවරණය හෙට

නේපාල මහා මැතිවරණය හෙට

4 March 2026
ඔපරේෂන් එපික් ෆියුරි සැලසුම් කළ කාලයට වඩා ඉක්මනින් අවසන් වෙන හැඩක්

ඔපරේෂන් එපික් ෆියුරි සැලසුම් කළ කාලයට වඩා ඉක්මනින් අවසන් වෙන හැඩක්

4 March 2026
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ඉක්වදෝරය සහ ඇමරිකානු හමුදා  ඒකාබද්ධ මෙහෙයුමක් අරඹයි

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ඉක්වදෝරය සහ ඇමරිකානු හමුදා ඒකාබද්ධ මෙහෙයුමක් අරඹයි

4 March 2026
ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය  ස්වයං ආරක්ෂාවට පියවරක්

ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ස්වයං ආරක්ෂාවට පියවරක්

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේ පාසල් ප්‍රහාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

4 March 2026
දින 36ක බිළිඳෙකු ඝාතනය කිරීමේ  වරදට දකුණු කොරියානු  මවකට සහ වෛද්‍යවරුන්ට සිරදඬුවම්

දින 36ක බිළිඳෙකු ඝාතනය කිරීමේ වරදට දකුණු කොරියානු මවකට සහ වෛද්‍යවරුන්ට සිරදඬුවම්

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved