රිලා මර්දනය සදහා කෑගල්ල දිස්ත්‍රික්කය සදහා වායු රයිෆල් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මෙම තීරණය කිසිදු බලපෑමක් ආවත් කිසිලෙසකින්වත් නැවත වෙනස් නොකරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
මාගේ විමධ්‍යගත මුදල් ගොවි සංවිධාන සදහා වායු රයිෆල් ලබා ගැනීමට වෙන් කර තිබෙන බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.