27 April 2024
#දේශීය #පුවත්

රිලා මර්දනයට සියඹලාපිටියගෙන් වායු රයිෆල්

රිලා මර්දනය සදහා කෑගල්ල දිස්ත්‍රික්කය සදහා වායු රයිෆල් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙම තීරණය කිසිදු බලපෑමක් ආවත් කිසිලෙසකින්වත් නැවත වෙනස් නොකරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

මාගේ විමධ්‍යගත මුදල් ගොවි සංවිධාන සදහා වායු රයිෆල් ලබා ගැනීමට වෙන් කර තිබෙන බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *