27 July 2024
#දේශීය

 කථානායක නිල නිවසේ සර්ව රාත්‍රික පිරිත් පිංකම

9 වන පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට පත් වු මහින්ද යාපා අබේවර්ධන මහතා කථානායක නිල නිවසේදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණයක් පසුගිය 25 වනදා පැවැත්වුණා.

එම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයින් රැසක් සහභාගි විය.

කතානායක නිල නිවසේ දී මෙම පිරිත් පිංකම පැවැත්වුණේ ගංගාරාම විහාරස්ථානයේ පුජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *